2017 A/L ICT කරන හැමෝටම අමාරුම පාඩම තමයි Python programming පාඩම. ගොඩක් ගුරුවරු මේක හරියට උගන්නන්න දන්නෙත් නැහැ.
A/L වලට එන Python programming ඉගෙන ගන්න දැනට තියෙන එකම හා හොදම Video Tutorial සෙට් එක දැන් Youtube එකට දාල තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවනම් බලන්න පුළුවන්.
දන්නා කියන අයට බලාගන්න link එක share කරන්න.
*
මෙතන ඔබන්න.
*
මේකට ළමයින්ගේ සහ ගුරුවරුන්ගේ ප්‍රතිචාර නම් ඉතාම ඉහලයි. වෙලාවක් ලැබුන ගමන් ඉතුරු video ටිකත් Upload කරනවා.
class කරන්න නම් කතා කරන්න එපා. වෙලාවක් නැහැ. 24*7 වැඩ.

Last edited:
හොද වැඩක්