thanqq පොඩි මලේමේකත් ඊතලයා වෙනුවෙන් හ** ට![]()

මන් වෙනුවෙන් ඕන වෙලාවක උබලා ඉන්න නිසා මන් එකේ ඉන්නේ නැත්තන් කිරියත් දාලා ගිහින් ගොඩක් කල් 
කලාතුරකින් අහනවා රේඩියෝව


තරිඳු අයියට කියලා මංගල දැන්වීමක් දාමුද?

)
thanqq පොඩි මලේ මන් වෙනුවෙන් ඕන වෙලාවක උබලා ඉන්න නිසා මන් එකේ ඉන්නේ නැත්තන් කිරියත් දාලා ගිහින් ගොඩක් කල්



උපුලි නැන්දේ මේ බලන්න මේකා සාරාට ලව් ....මුව දාලා යන්න අක්කේ[FONT="]සරා වෙනුවෙන් මට මේ සින්දුව දෙන්න.
වෙන කවුරුවත් එකතු කරගන්න එපා
[/FONT]

[FONT="]සරා වෙනුවෙන් මට මේ සින්දුව දෙන්න.
වෙන කවුරුවත් එකතු කරගන්න එපා
සරා සඳේ සිනා සෙලේ ගිලිහී වැටිලා[/FONT]
[FONT="]වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා [/FONT]
[FONT="]තනි වේ අඳුරේ සුසුමේ වෙළිලා ...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]වැතිරී සීත මීදුම් පායේ [/FONT]
[FONT="]හදේ වේදනා...// [/FONT]
[FONT="]හඬා වැටේ එදා ඇසූ [/FONT]
[FONT="]ඔබේ ගීතිකා ...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සරා සඳේ....[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සැඟ වී ඈත මේ හිම යායේ [/FONT]
[FONT="]ඔහේ පාවෙලා ...//[/FONT]
[FONT="]මිලාන වී ගියාද ඒ [/FONT]
[FONT="]සිනා වාසනා...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සරා සඳේ....[/FONT]
ගායනය : H.R.ජෝතිපාල
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : සරත් දසනායක
චිත්‍රපටය : මිහිඳුම් සිහින
අධ්‍යක්ෂණය : දයා විමලවීර
රගපෑම් : විජය කුමාරතුංග,මාලනී ෆොන්සේකා



ඇයි අර නාවලපිටියේ ට්‍රැෆික් පොලිසියේ වික්‍රම කියල එක්කෙනෙක් ඉන්නේ, අර පගා මරුවා කියල මිනිස්සු කියන්නේ, අන්න එයත් ඔහොමයි



තනුජක මහතා වෙනුවෙන් වියපත් බඹරා සිංදුව ඉල්ලමුද
අධිකරනයට අපහාස කරා කියල අවුලක් වෙයිද දන්නේ නෑ

තනුජක මහතා වෙනුවෙන් වියපත් බඹරා සිංදුව ඉල්ලමුද
අධිකරනයට අපහාස කරා කියල අවුලක් වෙයිද දන්නේ නෑ




තනුජක මහතා වෙනුවෙන් වියපත් බඹරා සිංදුව ඉල්ලමුද
අධිකරනයට අපහාස කරා කියල අවුලක් වෙයිද දන්නේ නෑ



මම මගේ වෙළද දැන්වීම් මේකේ දානවා . එක පට්ට නේද


මූල්‍ය අනුග්‍රහය දක්වලා මේක පැය 24 ම දවස් 7ම කරමු.