2017 Dec - 19 - ElaKiri Radio ! - Music Hut with tharindumj

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගුඩ් අයිඩියා.ශ්‍රාවක හිතවත්තු ප්‍රමානෙත් වැඩිකරගන්න පුලුවන්
    හොඳ මිනි කිංකිනි හඬක් තියෙන්න ඕනේ :yes: කතාකරද්දී කනට මී පැණි වක්කරනවා වගේ වෙන්න ඕනේ :yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කොහෙද උබේ නම ගාලා තින්නේ ?මට පේන්නේ නෑනේ :P


    ඔව් ඔව් මට තේරෙනව උබට ගොඩාක් දේවල් තේරෙන් නෑ පේන්නෑ කියල..ඔහොම යන්කො පුටේ තේ රෙයි කොයි වෙලේක හරි...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රත්තරන් දුවේ මගේ රත්තරන් දුවේ.. ඔබයි දිවිය අර්ථවත් කලේ


    denna
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    චැහ් තරිදු හූරාගෙ කටහඩත් වෙනස් වෙලා....

    26.gif