2017 Feb-14- ElaKiri Radio ! -Music Hut with tharindumj

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එහෙනම් ඔහොම හිටු
    අන්න තොපේ ලොක්කා ගම කනවා පරිස්සමෙන් හිටපන් :rolleyes::rolleyes::rolleyes:

    ඔවු ඔවු . උට කෙල්ලෙක් වැඩේ දීල තියෙන්නේ එකට පලිය ගන්න උ ඉන්න ඔක්කම කොල්ලන්ගේ වඩුවා ගන්නවා . මන්නම් ඕක ගැන හොදට ඉගෙනගෙන තියෙන්නේ. මට ප්‍රශ්නේ මටත් වැඩ දන්නා විජේ ඕකට අහු උන එක ............. අයියෝ තල්ලී.....................
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,855
    21,190
    113
    adala nene

    මොකක්ද බන් සීන් එක
    මන් හරියටම දන්නෙ නෑ පී ඇම් එකක් ගසනු මැනවි :yes::yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,975
    1,504
    113
    Nawalapitiya
    එළකිරි රේඩියෝ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක හොඳට වැඩ කරනවද?
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,855
    21,190
    113
    adala nene
    16603004_1866339960311931_4329316451617238764_n.jpg
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,975
    1,504
    113
    Nawalapitiya
    තරිඳු අයියා නෝනා කෙනෙක් අරන් රේඩියෝවට සම්බන්ධ කරගත්තා නම්........ අැතිවිය හැකි වෙනස්කම් මොනවාද? ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න. හොඳම අදහසට තරිඳු අයියගෙන් තෑග්ගක්
    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    තරිඳු අයියා නෝනා කෙනෙක් අරන් රේඩියෝවට සම්බන්ධ කරගත්තා නම්........ අැතිවිය හැකි වෙනස්කම් මොනවාද? ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න. හොඳම අදහසට තරිඳු අයියගෙන් තෑග්ගක්
    :yes::yes::yes:

    එකඟයි :yes: හොඳ නැළවෙන සුකිරි කටහඬක් තියෙන නංගි කෙනෙක් ගන්න. :love:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,855
    21,190
    113
    adala nene
    තරිඳු අයියා නෝනා කෙනෙක් අරන් රේඩියෝවට සම්බන්ධ කරගත්තා නම්........ අැතිවිය හැකි වෙනස්කම් මොනවාද? ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න. හොඳම අදහසට තරිඳු අයියගෙන් තෑග්ගක්
    පහත ආකාරයේ ශබ්ද ඇසීමට ඉඩ ඇත
    * මෙහෙ එනවා ඕයි මේ පොල්ටික ගාන්න
    * රේඩියෝ කලාම උබට කන්න හම්බ වෙනවද බූරුවෝ
    * තාච්චි පොලේ ගසන හඩ
    තව මතක් වෙන්නෙ නෑ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තරිඳු අයියා නෝනා කෙනෙක් අරන් රේඩියෝවට සම්බන්ධ කරගත්තා නම්........ අැතිවිය හැකි වෙනස්කම් මොනවාද? ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න. හොඳම අදහසට තරිඳු අයියගෙන් තෑග්ගක්
    :yes::yes::yes:

    ලබන සතියේ සිට රේඩියෝ නැත.

    අපි ගෙවල් වල ඉඳලා ඉවරයි.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,975
    1,504
    113
    Nawalapitiya
    එකඟයි :yes: හොඳ නැළවෙන සුකිරි කටහඬක් තියෙන නංගි කෙනෙක් ගන්න. :love:

    පහත ආකාරයේ ශබ්ද ඇසීමට ඉඩ ඇත
    * මෙහෙ එනවා ඕයි මේ පොල්ටික ගාන්න
    * රේඩියෝ කලාම උබට කන්න හම්බ වෙනවද බූරුවෝ
    * තාච්චි පොලේ ගසන හඩ
    තව මතක් වෙන්නෙ නෑ
    තරිඳු අයියාගේ අවදානය පිණිස