හරියන්නෙ නෑ ඕයි
එපා වෙනවා
වැඩක් නෑ බන්.ක්ලාස් එකේ කෙල්ලෝ දෙතුන් දෙනෙකුට හිත ගියා.කරුමෙට උන්ට කොල්ලෝ ඉන්නවා.
හරියන්නෙ නෑ ඕයි
එපා වෙනවා
පෝස්ට් එකට කීයක් ගෙවනවද? පාර්ට් ටයිම් ජොබක් වගේ කරන්නඑලකිරි වාසී සියලු දෙනාටම සුබ වැලන්ටයින් වෙවා
sponsored by Durex



එලකිරි වාසී සියලු දෙනාටම සුබ වැලන්ටයින් වෙවා
sponsored by Durex




ඉන්නවා ඉන්නවා උන් වැඩියෙන් බය කරනවනෙ.උබලගෙ පැත්තෙ දන්න කියන උන් නැද්ද![]()
හොරෙන් අහලා අහු එන්න එපා උබ
දානව සොසේජ් පොටෝව




වැඩක් නෑ බන්.ක්ලාස් එකේ කෙල්ලෝ දෙතුන් දෙනෙකුට හිත ගියා.කරුමෙට උන්ට කොල්ලෝ ඉන්නවා.






ඕකනේ ඕකනේ මුන්ව අබ යාලුවෝ කරගත්තහම තියන වදේ ..![]()



ඒකට මෙහෙ කොල්ලෙකුත් නෑ හැබැයි ගනන් උස්සනවා බන් හොම්බට 2ක් දෙන්න හිතෙනවා![]()



අනේ පව් අපිට වෙන්නෙත් ඔහොම වැඩමනෙවැඩක් නෑ බන්.ක්ලාස් එකේ කෙල්ලෝ දෙතුන් දෙනෙකුට හිත ගියා.කරුමෙට උන්ට කොල්ලෝ ඉන්නවා.