ලංකාවේ සල්ලි වලින් කියද බන් ?
මරුසිරා;22225678 said:බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ


මේවා දකිද්දී දුක හිතෙනවා බන් අපි ගැනම 


ABS version එක රුපියල් 510000/= ක් බන් ටැක්ස් එක්ක ලංකාවට ගේනකොට 7-8ක් වත් වේවි , මට හිතෙන්නේ



rep+
mcn mata kiyapanko decent type eke bicycle ekak(pappa model wath too much sporty wath nowana) honda japan 100-125 cc range eke. (aluthin adu wunu ewa.)
fatta
මරුසිරා;22225678 said:බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ



Supiriyata thiyei.
Lankawe kiyak weida bn.
Rep denna wate gihin endalu.