|2017 ICC Champions Trophy | Discussion Thread |

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මේ යන විදිහට බංගලියෝ කප් එක උස්සාවිද මංදා උන්ගේ ලක් එකත් එක්ක.

    මට නං වේස බංගලියො එන්නැතුව වෙන ඕන ටීම් එකක් ගත්තට කමක් නෑ
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    පල පොන්නයා යන්න. ප්ලේයර්ස්ලට පර්සනල් ෆේවරේශන් තියා ගන්න එපා ඔවා. දනුශ්කයා දැන් හොඳ නැද්ද? මගෙ නම් උඹ වගේ අරූ හොඳායි මූ හොඳායි කිය කියා එකෙක්ට එල්ලිලා ඌ මත්තෙම නහින්නේ නෑ නංකි. තව්සේ නංකි තේරුම් ගන්නවා හොඳ එකාට හොඳයි කියන්න. :yes::yes:
    as i mention before i have no offense or problem with any player :yes: mata players la ekekwath naraka nae :no: hoda ekata hodai kiyanawa :yes:
    --------------------------------------------------------------------------
    mata awula thiyenne thoth ekka :yes: :angry: kawuda den danushka maththema ellila inne :baffled: u ground ekata awa uba thread ekata awa :rofl: den tikak welawaganin dapu mehum pukata :lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    Sinhalu I jst check de bangbro cricket forum they are having a field day against india , pk n us..
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    apita beri weida bn ape group eke no.1 wenna

    ක්‍රම දෙකක් තියෙනවා

    1) India vs SA මැච් එක හේදිලා ගියොත් India and SA දෙන්නම points 3 ක් වෙනවා, හැබැයි India NRR එක වැඩි නිසා උන් table top , ඒත් එක්කම SL vs Pak එකේ SL දින්නොත් SL ලකුණු 4 ක් වෙනවා , එතකොට SL ඉන්දියාව පහු කරලා table top වෙනවා, එතකොට අපිට සෙට් වෙන්නේ බන්ගලියෝ. :yes:

    2) Pak වලට ලොකු score එකකින් ගහලා දිනලා NRR එක වැඩි කරගෙන table top වෙන්නත් පුළුවන් , හැබැයි ඉන්දියාවට හො SA වලට ලොකු NRR එකකින් දිනන්න බැරි වෙන්න ඕනේ :D , එතකොටත් අපිට සෙට් වෙන්නේ බන්ගලියෝ.

    3) Group B මැච් දෙකම හේදිලා ගියොත් Ind and SA දෙන්නම Semi යනවා :dull:

    4) SL vs Pak එක විතරක් හේදිලා ගිහින් Ind vs SA එක හේදිලා ගියේ නැත්නම් SL number 2 එනවා as usual :angry:
     
    Attachments

    • Ct.JPG
      Ct.JPG
      33.4 KB · Views: 44
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    For this to happen SA has to win with a lesser margin against lundia

    ක්‍රම දෙකක් තියෙනවා

    1) India vs SA මැච් එක හේදිලා ගියොත් India and SA දෙන්නම points 3 ක් වෙනවා, හැබැයි India NRR එක වැඩි නිසා උන් table top , ඒත් එක්කම SL vs Pak එකේ SL දින්නොත් SL ලකුණු 4 ක් වෙනවා , එතකොට SL ඉන්දියාව පහු කරලා table top වෙනවා, එතකොට අපිට සෙට් වෙන්නේ බන්ගලියෝ. :yes:

    2) Pak වලට ලොකු score එකකින් ගහලා දිනලා NRR එක වැඩි කරගෙන table top වෙන්නත් පුළුවන් , හැබැයි ඉන්දියාවට හො SA වලට ලොකු NRR එකකින් දිනන්න බැරි වෙන්න ඕනේ :D , එතකොටත් අපිට සෙට් වෙන්නේ බන්ගලියෝ.

    3) Group B මැච් දෙකම හේදිලා ගියොත් Ind and SA දෙන්නම Semi යනවා :dull:

    4) SL vs Pak එක විතරක් හේදිලා ගිහින් Ind vs SA එක හේදිලා ගියේ නැත්නම් SL number 2 එනවා as usual :angry:

    Kohomahari 1 wenna puluwan nan tikak wade lesi ithin :yes::yes:;)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    BREAKING: Sri Lanka Cricket All-rounder Thisara perera takes a blow to head during practice. No serious injury - is under observation.