කව්ද දිනන්නේ? පැහැදිළිව කියපං![]()
ලංකාව හුට්ටෝ . අනිවා අපේ උන් දිනනවා කියල ෂුවර්.
කව්ද දිනන්නේ? පැහැදිළිව කියපං![]()
මැච් එක දිණුවොත් ගොඩක් හොදයි.ලංකාව හුට්ටෝ . අනිවා අපේ උන් දිනනවා කියල ෂුවර්.


කටට ඇවිල්ලා කිව්වේ නෑ තිසරය ගැන. මං හිතුවෙත් ඕක අද ගහයි කියලා. අර ඕවර් දෙක තුන හිටියනම් හොඳට ගහන්න තිබුණා,![]()
PAKISTAN will win the Trophy








උන් හොඳට ගහනවා,,වැහැලා චාටර් වෙනවා මැච් එක. 170/8 ටාර්ගට් එක 179![]()

