|2017 ICC Champions Trophy | Discussion Thread |

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,474
    3,468
    113
    සිංහලේ
    Balapngko Mathews ge karume giya witharai DD perform karana hati :rofl:

    Ado ehemama kiyannath epa
    Last match eketh mathews hitiye
    180+ chase kale :P
    Nondi ne eda Morris awa bat karanna
    Mathews wadak na thamai
    Ada nam maara match eka oii
    Haminena gahillak
    20 sixes just 4-5 fours :rofl:
    Highlights​ hari balapan baluwe nathan
    Samahra 6 ewa kelinma top floor eke
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    Ado ehemama kiyannath epa
    Last match eketh mathews hitiye
    180+ chase kale :P
    Nondi ne eda Morris awa bat karanna
    Mathews wadak na thamai
    Ada nam maara match eka oii
    Haminena gahillak
    20 sixes just 4-5 fours :rofl:
    Highlights​ hari balapan baluwe nathan
    Samahra 6 ewa kelinma top floor eke

    කොහොමද Rishabh Pant ගහපු ගැහිල්ල.කාලෙකින් දැකපු සුපිරි ගැහිල්ලක්
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    Ado ehemama kiyannath epa
    Last match eketh mathews hitiye
    180+ chase kale :P
    Nondi ne eda Morris awa bat karanna
    Mathews wadak na thamai
    Ada nam maara match eka oii
    Haminena gahillak
    20 sixes just 4-5 fours :rofl:
    Highlights​ hari balapan baluwe nathan
    Samahra 6 ewa kelinma top floor eke
    Huke 20 sixes kiwa :shocked:
    Mathews Kalin match eke hitiyata bowl kaleth naa
    Bat kaleth naa ,Field wath kalada danne ne :rofl:
    Paw yako uta epaa wela anna lankawata awith :D
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    :lol:
    Owu yako mathews wa guuu kala eh match eke
    Eka nam balu wade :rofl:

    ඉන්දියාවේ උන් ලංකාවේ උන්ව ගනන් ගන්නේ නෑ බන්.උන් පු& දෙන්නේ ඔස්ට්‍රේලියාවේ,වෙස්ට් ඉන්ඩීස් උන්ට.බලපන් අර ඩ්වයින් ස්මිත් කියන එකාට හරියට ගහන්නත් බෑ,බෝල් කරන්නත් බෑ.ඌ වෙස්ට් ඉන්ඩීස් ටීම් එකේ සෙල්ලං කරන්නත් නෑ.වෙන හොද උන් ඉන්නකොට ඌවම ගස්සනවා:rofl:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    ඉන්දියාවේ උන් ලංකාවේ උන්ව ගනන් ගන්නේ නෑ බන්.උන් පු& දෙන්නේ ඔස්ට්‍රේලියාවේ,වෙස්ට් ඉන්ඩීස් උන්ට.බලපන් අර ඩ්වයින් ස්මිත් කියන එකාට හරියට ගහන්නත් බෑ,බෝල් කරන්නත් බෑ.ඌ වෙස්ට් ඉන්ඩීස් ටීම් එකේ සෙල්ලං කරන්නත් නෑ.වෙන හොද උන් ඉන්නකොට ඌවම ගස්සනවා:rofl:
    ඒ වුනාට IPL 1,2 වල අනිත් හැම රටකටම වඩා priority එක දුන්නේ ලංකාවේ එවුන්ට බන් :yes:
    අපේ එවුන්ම තමා කාගත්තේ එක හරියට perform නොකර :sorry:
    මාලිංග ඇරෙන්න IPL වල ලංකාවේ එවුන්ට ගෙවන මුදලේ හැටියට perform කලේ නෑ :no:
    එක season එකක ලංකාවේ එවුන් 3 දෙනෙක් team 3ක captaincy කළා
    මයියා,සංගා,මැතිව්ස් team 3නම fail වුනා අම්බානකට :rofl:
    මතකද IPL 1,2,3 වල ලංකාවේ national team එකේ වත් නොහිටපු උන් IPL ගැහුවා
    තිලාන් තුෂාර මිරේනඩො (චෙන්නායි ) ,ෆර්වීස් මහරූෆ්(දෙල්ලි) එහෙමත් සෙල්ලම් කලේ ඒ කලේ තමා
    සමහර ටීම් වල players ල දෙක දෙකත් ගැස්සුවා
    දැන් ලංකාවේ team එකේ කටක් ඇරලා කියන්න පුළුවන් player කෙනෙක් නෑ
    සැමදා ලිඳේ තමා :(
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ඩිල්ශානයා ගෑණිව තරංගයාගේ කරේ ගහලා ඩිවෝස් වෙන්න මංජුලාගේ කීමට ගහපු ගැටයක් ඕක...

    තරංගයා හෙන අහිංසකයා.ඌ උගේ පාඩුවේ ඉන්න ඩයල් එකක්.හිත හොද වැඩි උනාම හැමෝම එනවා ඒ වගේ උන්ට පු% අරින්න:angry:
    :baffled::baffled::angry::angry:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඒ වුනාට IPL 1,2 වල අනිත් හැම රටකටම වඩා priority එක දුන්නේ ලංකාවේ එවුන්ට බන් :yes:
    අපේ එවුන්ම තමා කාගත්තේ එක හරියට perform නොකර :sorry:
    මාලිංග ඇරෙන්න IPL වල ලංකාවේ එවුන්ට ගෙවන මුදලේ හැටියට perform කලේ නෑ :no:
    එක season එකක ලංකාවේ එවුන් 3 දෙනෙක් team 3ක captaincy කළා
    මයියා,සංගා,මැතිව්ස් team 3නම fail වුනා අම්බානකට :rofl:
    මතකද IPL 1,2,3 වල ලංකාවේ national team එකේ වත් නොහිටපු උන් IPL ගැහුවා
    තිලාන් තුෂාර මිරේනඩො (චෙන්නායි ) ,ෆර්වීස් මහරූෆ්(දෙල්ලි) එහෙමත් සෙල්ලම් කලේ ඒ කලේ තමා
    සමහර ටීම් වල players ල දෙක දෙකත් ගැස්සුවා
    දැන් ලංකාවේ team එකේ කටක් ඇරලා කියන්න පුළුවන් player කෙනෙක් නෑ
    සැමදා ලිඳේ තමා :(

    siraawata
    hebei mee paara aus wi sa unuth fail. :yes: indian un witharai weda daanne
    next ipl ekata dickwellaya yai kiyala hithenwa:yes:
    aseelayata chance ekak denne naa ne arun
     
    Last edited:

    :yes::yes::yes:
    Eth sana boys tikak gahuwa hodata 1st eke
    N mahelath shape eke gahuwa
    Malingata unath dan wadinawa bng
    Lankaawe hoda T20 player kenek ta inne danata
    Munaweera,dickwella n KJP thamai
    Eth unta IPL gahanna tharam itin madi ne
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    lolUNPec6d7.jpg

    :lol::lol:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    :yes::yes::yes:
    Eth sana boys tikak gahuwa hodata 1st eke
    N mahelath shape eke gahuwa
    Malingata unath dan wadinawa bng
    Lankaawe hoda T20 player kenek ta inne danata
    Munaweera,dickwella n KJP thamai
    Eth unta IPL gahanna tharam itin madi ne

    IPL gahanna tharam consistence ne.unta one hema match ekema hodata perform karana players la.nethuwa eka match ekaka gahala anith match thunaka withara fail wena un nemei
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    IPL gahanna tharam consistence ne.unta one hema match ekema hodata perform karana players la.nethuwa eka match ekaka gahala anith match thunaka withara fail wena un nemei

    ඩිවිලියර්ස්, ක්‍රිස් ගේල් එහෙමත් මේ සීසන් එකේ ෆේල් ඉතින් තවත් මොනවද. මේ පාර ඔක්කොම ඉන්දියන් උන් ගහන්නෙ.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    siraawata
    hebei mee paara aus wi sa unuth fail. :yes: indian un witharai weda daanne
    next ipl ekata dickwellaya yai kiyala hithenwa:yes:
    aseelayata chance ekak denne naa ne arun
    අසේලයව අරන් තියෙන්නේ වතුර අදින්නලු බන් :rofl:
    දික්වල්ලත් තාම කිසි සුවර් එකක් නැති player කෙනෙක් ඉතින් :oo:

    :yes::yes::yes:
    Eth sana boys tikak gahuwa hodata 1st eke
    N mahelath shape eke gahuwa
    Malingata unath dan wadinawa bng
    Lankaawe hoda T20 player kenek ta inne danata
    Munaweera,dickwella n KJP thamai
    Eth unta IPL gahanna tharam itin madi ne
    ඔව් perform කරේ නැත්තේ නෑ
    මහේල එහෙම සීයේ දෙකක් ගැහුවා මම දන්නා විදිහට
    හැබැයි උන්ගේ expectation ගාවට වත් අවේ නෑ :baffled:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඉන්දියාවේ උන් නැති උනාම එච්චර වැඩක් නෑ බන්.මටනම් ඉන්දියාවට අපේ උන් ගැහුවා නම් කප් එක ගත්තට වඩා සතුටුයි
    :P:P:P:P
    hqdefault.jpg