|2017 ICC Champions Trophy | Discussion Thread |

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලංකාව හෙන ෆිට් එකේ ඉන්නේ පුහුණු තරග වැල උපරිම අත්හදා බැලීම කරලා
    4979230.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mathews babekne hamadama adu kadila mu practice karanne cricket newey wena suttawal
    අනේ මන්ද බන් මූ අවුරුද්දෙන් බාගයක්ම ඉන්ජර්ඩ් නෙ. තාම 29යි. තිහ පැන්නම ක්‍රිකට් ගහන්නම බැරිවෙයි වගේ.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    තිසර, සික්කු දෙන්නගෙන් කෙනෙක් මැතිව්ස් වෙනුවට සෙල්ලම් කරයි ;);)







     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ශ්‍රීලංකා,පකිස්තාන්,වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට් ඉවරයි නෙහ්. ආයෙ ගොඩ ඒමක් නෑ මං හිතන්නෙ රටවල් 3නටම.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    මැතිව්ස් මොකටද බන් ක්‍රිකට් ගහන්නෙ ඌට තියෙන්නෙ ගෙදරට වෙලා වත්තෙ පිටියේ වැඩක් බලාගෙන ඉන්න. ඔච්චරටම ඉන්ජර්ඩ් වෙනවා නම්..........