|2017 ICC Champions Trophy | Discussion Thread |

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
:rofl::rofl::rofl::rofl:
mata pena heena...​

uba mehemda heena balanne? :rofl:

avatar405036_9.gif
 

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Guys don't watch todays match .... India will win SL has very narrow margin to win this game so do not keep much hope
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Guys don't watch todays match .... India will win SL has very narrow margin to win this game so do not keep much hope

    අම්මටසිරි අපේ උන් පෝය නිසා හෙට ගහන්න බැහැ කියලද
    :shocked::shocked::shocked::shocked:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද තියෙන්නේ පකිස්තාන් සවුත් ඇෆ්රිකා මැච් එක බොලව් :no: හැම එකාම අද ලංකාව ගහන මැච් එකක් ගැන කියනව පිස්සුද මුන්ට
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    pakistan karayonge hitapu hoda playersla tharaga pawa dipu seen walata ahu une naththan pakisthan loke hodama team eka wenna tibba

    playerslage change ekata attitude eke awla thiyenne ban..
    Same goes to SL
    Indian unge wenasa ekai.. unge thiyena passion eka dedication eka SL pak unta na
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    playerslage change ekata attitude eke awla thiyenne ban..
    Same goes to SL
    Indian unge wenasa ekai.. unge thiyena passion eka dedication eka SL pak unta na
    ow bun eka aththa pakisthan tama chaterma attitude eka tiyanne
    mohomad asif ehema hitiyanam kohli ehemath homben yanne
    one of my all time favorite fast bowler, uta aniwaryen wasim akram wenna tibba match fixing kale naththan
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඉන්දියා එක්ක තියෙන මැච් එක අපිට දිනන්න පුළුවන්..
    අපිට චාන්ස් එකක් තියෙනවා.. මම එහෙම කියන්නේ හේතු කීපයක් නිසා..
    අපි බැට් කරද්දි මැද හරියෙදි කරපු වරදවල් 2-3ක් නිසා සවුත් ඇෆ්රිකාට අපි පැරදුනා..
    ඒ දේවල් හදාගන්න වෙනවා..
    අපි ෆාස්ට් බෝලර්ස්ලා 3ක් එක්ක තිසර ගහන්න ඕන.. සඳකැන් ලොකු ත්‍රෙට් එකක් වෙයි කියලා හිතන්න අමාරුයි ඉන්දියා වමත් අය ඉන්නේ ශිකාර්, යුවරාජ් විතරක් නිසා.. සදකැන් ගහනව නම් රිස්ක් එකක් අරගන්න වෙනවා.. මොකද මැතිස්ව්ට බෝල් කරන්න බැරි නිසා බෝලර් කෙනෙක් ඕවර් 10ම දාන්න වෙනවා..
    එහෙම උනොත් බෝලර්ස්ලා මේ දෙවිදියට වෙන්න පුළුවන්

    මාලි
    ප්‍රදීප්
    තිසර
    සඳකැන්
    අසේල
    ප්‍රසන්න

    නැත්නම්

    මාලි
    ප්‍රදීප්
    තිසර
    සුරංග
    අසේල
    ප්‍රසන්න

    මට හිතෙන්නේ දෙවනි විදිය හොඳයි කියලා.. මොකද එතනම බැටාලා 3ක් ඉන්නවා..
    එහෙම උනොත් බැටාලා වෙන්නේ

    දික්වැල්ල
    කුසල් ජනිත්
    මෙන්ඩිස්
    මැතිව්ස්
    චන්දිමාල් / කපු

    දික්වැල්ල ගන්න රිස්ක් එක ගොඩක් වැඩි.. ටිකක් පරිස්සම් වෙන්න ඕන..
    මොකද සවුත් ඇෆ්රිකා වගේ නෙමෙයි බෝලෙ ස්විං කරන්න පුළුවන් අය ඉන්දියාවේ ඉන්නෙ..
    ඉන්දියා ස්පින් එක නම් අපිට ලොකු අවුලක් වෙන එකක් නැහැ..


    තරංග වෙනුවට දිල්රුවන් ආවොත් ප්‍රසන්න වෙනුවට දාන්නත් පුළුවන්..
    කුලසේකරට ඇතුලට එන්න තියෙන චාන්ස් එක අඩුයි..

    කට්ටිය මොකද හිතන්නේ?

     
    Last edited: