|2017 ICC Champions Trophy | Discussion Thread |

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරියටම බෝලර්ස් 5ක් ගහනවා කියන්නේ හෙනම රිස්ක් වැඩක් :baffled::baffled:

    එකෙක් injured උනොත් හරි ඩොට් වෙන්න වැදුනොත් හරි අනාතයි, වෙන එකෙක්ටවත් බෑනේ බෝලයක් දාගන්න :D
    ගිය මැච් එක ගැහුවෙත් එහෙම නෙ. හැබැයි තිසරට නං වදිනව නැතිවෙන්න එක ෂුවර්.

    මැතිව්ස් බෝල් දානව නං අවුලක් වෙන එකක් නෑ කොහෙද මූ එක්ක බෑ නෙ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    ගිය මැච් එක ගැහුවෙත් එහෙම නෙ. හැබැයි තිසරට නං වදිනව නැතිවෙන්න එක ෂුවර්.

    මැතිව්ස් බෝල් දානව නං අවුලක් වෙන එකක් නෑ කොහෙද මූ එක්ක බෑ නෙ.

    ඔව් ඒක හෙනම් රිස්ක් :P:P

    wicket keepersල තොගයක් ඉද්දි ඔහොම තමයි :dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඒක හෙනම් රිස්ක් :P:P

    wicket keepersල තොගයක් ඉද්දි ඔහොම තමයි :dull::dull:
    ඔව් බන් ඉස්සර 96 ටීම් එක කොහොමද ස්පින් ඕනෙනං සනා + අරවින්ද ඕවර් 20ක් උනත් අදින්න පුළුවන්.

    මුන්ට දැන්මම මොනවහරි බෝල් කරන්න පුරුදු කරානං හරි.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    ඔව් බන් ඉස්සර 96 ටීම් එක කොහොමද ස්පින් ඕනෙනං සනා + අරවින්ද ඕවර් 20ක් උනත් අදින්න පුළුවන්.

    මුන්ට දැන්මම මොනවහරි බෝල් කරන්න පුරුදු කරානං හරි.

    ඔව් බන් සිරාවට :cool::cool:

    මොන... ගොඩක් වෙලාවට පොඩි කාලේ ඉදන් wicket keeping කරන්නේ හරියට බෝල් කරගන්න බැරි එවුන් බන් :rofl::rofl: ඉතින් හදන්න බෑ :dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන් සිරාවට :cool::cool:

    මොන... ගොඩක් වෙලාවට පොඩි කාලේ ඉදන් wicket keeping කරන්නේ හරියට බෝල් කරගන්න බැරි එවුන් බන් :rofl::rofl: ඉතින් හදන්න බෑ :dull::dull:
    ටෙස්ට් මැච් එකක නං ස්ලිප් එකේ තියන්න තිබ්බ පෝලිමට, පැන පැන කැච් අල්ලයි :D
     
    හරියටම බෝලර්ස් 5ක් ගහනවා කියන්නේ හෙනම රිස්ක් වැඩක් :baffled::baffled:

    එකෙක් injured උනොත් හරි ඩොට් වෙන්න වැදුනොත් හරි අනාතයි, වෙන එකෙක්ටවත් බෑනේ බෝලයක් දාගන්න :D
    මගේ එකේ 4යි :rolleyes: චන්දිමාලයව හලන්න බැටෙක් නෑනෙ ටීම් එකේ මුණවීර හිටියනම් බෝලින් ඔප්ශන් එකක්. අසලංකත් හොදයි
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    ටෙස්ට් මැච් එකක නං ස්ලිප් එකේ තියන්න තිබ්බ පෝලිමට, පැන පැන කැච් අල්ලයි :D

    :lol::lol: අනේ මන්ද බන් ඒකත් හරියට කරයිද කියල

    එදා SA match එකේදී මෙන්ඩ first ස්ලිප් හිටියේ හෙන පිටිපස්සේ, graeme smith commentate කරද්දී කියුවා, ඒ pitch එකේ එච්චර පස්සෙන් ඉදල නම් catch මගට වැටෙයි ටිකක් ඉස්සරහට එන්න ඕනේ කියල :P:P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    මගේ එකේ 4යි :rolleyes: චන්දිමාලයව හලන්න බැටෙක් නෑනෙ ටීම් එකේ මුණවීර හිටියනම් බෝලින් ඔප්ශන් එකක්. අසලංකත් හොදයි

    අන්නේකයි ඒ වගේ දෙන්නෙක් නෑනේ :dull::dull: