හරියටම බෝලර්ස් 5ක් ගහනවා කියන්නේ හෙනම රිස්ක් වැඩක්
එකෙක් injured උනොත් හරි ඩොට් වෙන්න වැදුනොත් හරි අනාතයි, වෙන එකෙක්ටවත් බෑනේ බෝලයක් දාගන්න![]()
ගිය මැච් එක ගැහුවෙත් එහෙම නෙ. හැබැයි තිසරට නං වදිනව නැතිවෙන්න එක ෂුවර්.
මැතිව්ස් බෝල් දානව නං අවුලක් වෙන එකක් නෑ කොහෙද මූ එක්ක බෑ නෙ.
මැතිව්ස් බෝල් දානව නං අවුලක් වෙන එකක් නෑ කොහෙද මූ එක්ක බෑ නෙ.









චන්දිමාලයව හලන්න බැටෙක් නෑනෙ ටීම් එකේ මුණවීර හිටියනම් බෝලින් ඔප්ශන් එකක්. අසලංකත් හොදයි