oh yeah match day..
baya wenna deyak ne.. ada dinanawa api..![]()
මේ ඉන්නේ බුවා මංජුල පීරිස්ගේ අනාවැකි වැරදුනත් සංකල්පගේ අනාවැකි වරදින්නේ නෑ 











oh yeah match day..
baya wenna deyak ne.. ada dinanawa api..![]()






උඹ ඉන්දියාවට සපෝට් කරපන්

අයෑම් ෆෝ ඉන්දියා... 


mata hithenawa un ada ashwin gassai kiyala batek halala. Mokada ape un spin ekata hena weak den.. mendis vitharai tikak hari competent gahanne spin ekata.. e harakath percentage adu shots walata gihin out wenawa..
Specially un dannawa ape un open eken thamai kick start eka balaporottu wenne kiyala. puluwan nam un ashwin genei fst power play eka athulema. KJP ta ehema thama nikan spinnearyektawath gaha ganna ba.


ධනුෂ්ක ඕපන් එවන කතාවක් තිබුනා බං මේ ඉන්නේ බුවා මංජුල පීරිස්ගේ අනාවැකි වැරදුනත් සංකල්පගේ අනාවැකි වරදින්නේ නෑ
final nogiyath.. semies wath yanna one ban ape un... 
ධනුෂ්ක ඕපන් එවන කතාවක් තිබුනා බං
එහෙනම් ඉතින් අද පරදින නිසා පකිසොන්ට ගහන්ට ඕනේ හොඳේ...final nogiyath.. semies wath yanna one ban ape un...
mokada godak loku tournaments wala hema wele ma issarahata enne.. ehema ei kiyala hithanna wath beri un...
eka ehema wenna itin.. weather wage dewaluth balapanna puluwan![]()

ehemada.. uta part time spin puluwan hinda may be.. anith ekektwath bolayak daganna ba ne.. thattayage tahikena selection.. eka front line spinneryai genichche. u genichche aniwa 11 gahanwa wage kiyala ne. den u hoyannath na.. modai ban wena mona kiyanna da






අයෑම් ෆෝ ඉන්දියා...
වී හෑව් නෝ ටොයිලට්ස්..
බට් වී ආර් ද ගෝඩ් ඔෆ් ක්‍රිකට්..
සිරිලංකන් පාරදයි අද



උඹලා අපි හිතන විදියට නෙමේ සනාබෝයි හිතන්නේ සෙමි වලදි අපිට සෙට් වෙන්නේ සුද්දෝ උන්ව අඹරන්න තමයි මැතිව්ස්ගේ ප්‍රභල අවිය තියාගෙන ඉන්නේ



Indiyawe un ada world record ekak thiyana ekak ne neda banz...![]()
හැබැයි අද අපේ උන් ගහයිද දන්නෙත් නෑ ඊයේ පකිස්තාන් කාරයෝ ගැහුව වගේ


අනේ කමක් නෑ බන් කොහොමත් ඔය ට්‍රොෆි එක ගන්නේ එක ටීම් එකක් නෙ. ෆයිනල් ගිහින් පැරදුනත් පලවෙනි වටෙන්ම විසිවුනත් එච්චරයි
