|2017 ICC Champions Trophy | Discussion Thread |

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
oh yeah match day..
baya wenna deyak ne.. ada dinanawa api..:cool:

මේ ඉන්නේ බුවා මංජුල පීරිස්ගේ අනාවැකි වැරදුනත් සංකල්පගේ අනාවැකි වරදින්නේ නෑ :rofl::rofl:;);):):)
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :angry::angry::angry: උඹ ඉන්දියාවට සපෝට් කරපන්
    :eek:

    :yes: අයෑම් ෆෝ ඉන්දියා...
    වී හෑව් නෝ ටොයිලට්ස්..
    බට් වී ආර් ද ගෝඩ් ඔෆ් ක්‍රිකට්..
    සිරිලංකන් පාරදයි අද
    :love::love::love:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    mata hithenawa un ada ashwin gassai kiyala batek halala. Mokada ape un spin ekata hena weak den.. mendis vitharai tikak hari competent gahanne spin ekata.. e harakath percentage adu shots walata gihin out wenawa..

    Specially un dannawa ape un open eken thamai kick start eka balaporottu wenne kiyala. puluwan nam un ashwin genei fst power play eka athulema. KJP ta ehema thama nikan spinnearyektawath gaha ganna ba.
     
    Last edited:

    :yes::yes::yes: ධනුෂ්ක ඕපන් එවන කතාවක් තිබුනා බං
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ඉන්නේ බුවා මංජුල පීරිස්ගේ අනාවැකි වැරදුනත් සංකල්පගේ අනාවැකි වරදින්නේ නෑ :rofl::rofl:;);):):)
    :rofl: final nogiyath.. semies wath yanna one ban ape un...
    mokada godak loku tournaments wala hema wele ma issarahata enne.. ehema ei kiyala hithanna wath beri un...
    eka ehema wenna itin.. weather wage dewaluth balapanna puluwan :P
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    :yes::yes::yes: ධනුෂ්ක ඕපන් එවන කතාවක් තිබුනා බං

    ehemada.. uta part time spin puluwan hinda may be.. anith ekektwath bolayak daganna ba ne.. thattayage tahikena selection.. eka front line spinneryai genichche. u genichche aniwa 11 gahanwa wage kiyala ne. den u hoyannath na.. modai ban wena mona kiyanna da
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rofl: final nogiyath.. semies wath yanna one ban ape un...
    mokada godak loku tournaments wala hema wele ma issarahata enne.. ehema ei kiyala hithanna wath beri un...
    eka ehema wenna itin.. weather wage dewaluth balapanna puluwan :P
    එහෙනම් ඉතින් අද පරදින නිසා පකිසොන්ට ගහන්ට ඕනේ හොඳේ...
    අපිලා අප්‍රිකාව නන්නත්තාර කරලා දානවා කොහොමත්..
    - ඉන්දියන් සපෝටර් :dull:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,953
    20,115
    113
    Panadura
    :love: :love: :love:
    BtsvvhP.png

    :love: :love: :love:
     
    • Like
    Reactions: vinura kithmal

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ehemada.. uta part time spin puluwan hinda may be.. anith ekektwath bolayak daganna ba ne.. thattayage tahikena selection.. eka front line spinneryai genichche. u genichche aniwa 11 gahanwa wage kiyala ne. den u hoyannath na.. modai ban wena mona kiyanna da

    උඹලා අපි හිතන විදියට නෙමේ සනාබෝයි හිතන්නේ සෙමි වලදි අපිට සෙට් වෙන්නේ සුද්දෝ උන්ව අඹරන්න තමයි මැතිව්ස්ගේ ප්‍රභල අවිය තියාගෙන ඉන්නේ :rofl::rofl::rofl::P:P;)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :eek:

    :yes: අයෑම් ෆෝ ඉන්දියා...
    වී හෑව් නෝ ටොයිලට්ස්..
    බට් වී ආර් ද ගෝඩ් ඔෆ් ක්‍රිකට්..
    සිරිලංකන් පාරදයි අද
    :love::love::love:

    ඇක්සැල් පිටුවක ඇනලයිස් පාරක් දාපන් :P:P:D
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    උඹලා අපි හිතන විදියට නෙමේ සනාබෝයි හිතන්නේ සෙමි වලදි අපිට සෙට් වෙන්නේ සුද්දෝ උන්ව අඹරන්න තමයි මැතිව්ස්ගේ ප්‍රභල අවිය තියාගෙන ඉන්නේ :rofl::rofl::rofl::P:P;)

    prabala awiya :lol::lol:
    oya press conference wala ekektawath oya prashne ahanna bari una ne.. prabala aviya ai team eke natte kiyala :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ කමක් නෑ බන් කොහොමත් ඔය ට්‍රොෆි එක ගන්නේ එක ටීම් එකක් නෙ. ෆයිනල් ගිහින් පැරදුනත් පලවෙනි වටෙන්ම විසිවුනත් එච්චරයි :D
     
    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    හැබැයි අද අපේ උන් ගහයිද දන්නෙත් නෑ ඊයේ පකිස්තාන් කාරයෝ ගැහුව වගේ

    Pakistan unge bowling side eka hari thiyanawa. apita deken ekakwath nene banz... mata nam patta bayak thiyenne ada indian karayo 350+ gahai kiyala first bat karoth... :sorry:
    wessak wehela kela welama giyoth hondai kiyalath hithenawa :eek:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,525
    1
    10,772
    113
    අනේ කමක් නෑ බන් කොහොමත් ඔය ට්‍රොෆි එක ගන්නේ එක ටීම් එකක් නෙ. ෆයිනල් ගිහින් පැරදුනත් පලවෙනි වටෙන්ම විසිවුනත් එච්චරයි :D

    ඉන්දියන්,පක්කො,බංගලි නැතුව ඕනේ ටීම් එකක් දින්නට අවුලක් නෑ...:yes: