|2017 ICC Champions Trophy | Discussion Thread |

:lol: koheda yako yalu kan bala sports gahanne? uba hithuwada waththa pahala cricket kiyala me professional sport ekak ne
ප්‍රොෆෙශනල් ක්‍රිකට් වලදි නෙවෙ මං කතා කරේ වත්ත පහළ ක්‍රිකට් වලදි. උඹ ඔසී ඉන්න නිසා දන්නවා ඇතිනෙ, අපි නම් ඉතිං ලංකාවෙන් එළියට ගිහින් නෑනෙ :eek::dull:
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
හෙට නොවැහ, අපේ එකට වැස්සනම් හරි, :eek: රන් රේට් එක වැඩිනෙ අපේ
අද කීයද තිවුනේ

50% da koheda chance ekak thibbe. kohomath hawasata wahinawa kiyala thibbe
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ප්‍රොෆෙශනල් ක්‍රිකට් වලදි නෙවෙ මං කතා කරේ වත්ත පහළ ක්‍රිකට් වලදි. උඹ ඔසී ඉන්න නිසා දන්නවා ඇතිනෙ, අපි නම් ඉතිං ලංකාවෙන් එළියට ගිහින් නෑනෙ :eek::dull:

mokak :baffled::D
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
West Indies match ekakadida koheda mata mathakai mehema ekak una.
DL par score eka hariyata follow kare nathuwa hari mokak hari hethuwak nisa par score ekata wada 1 lakunak aduwen da koheda hitiye.. eka parata wassa wahillak aai match eka anwathinnama. arun paradai 1 lakunin :D:P maru ehema ekak unoth :P
 
නෑ බොල. ඔසියො (ජෙනරල් පබ්ලික්) එක ගැන මං කිව්වේ. මාත් එක්ක ඉන්න ඔසියො ඔක්කෝම හෙන ගේම ස්පෝර්ට්ස් වලදි.වැඩ වලදි ෆ්‍රෙන්ඩ්ලි උනාට. ඒක උන්ගෙ ජානවලින් එන එකක්, මරාගෙන මැරිලා හරි දිනන්න ඕන උන්ට,.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔය 2003 වර්ල්ඩ් කප් එකේ අපියි SA මැච් එක නෙ. :D
     
    West Indies match ekakadida koheda mata mathakai mehema ekak una.
    DL par score eka hariyata follow kare nathuwa hari mokak hari hethuwak nisa par score ekata wada 1 lakunak aduwen da koheda hitiye.. eka parata wassa wahillak aai match eka anwathinnama. arun paradai 1 lakunin :D:P maru ehema ekak unoth :P
    රම්දින් වගේ මතක ඌ ඩිෆෙන්ඩ් කරා අන්තිම බෝලෙ
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    නෑ බොල. ඔසියො (ජෙනරල් පබ්ලික්) එක ගැන මං කිව්වේ. මාත් එක්ක ඉන්න ඔසියො ඔක්කෝම හෙන ගේම ස්පෝර්ට්ස් වලදි.වැඩ වලදි ෆ්‍රෙන්ඩ්ලි උනාට. ඒක උන්ගෙ ජානවලින් එන එකක්, මරාගෙන මැරිලා හරි දිනන්න ඕන උන්ට,.

    ow ithin eka hodai ne ban.. eka nisane un Cricket sahena kalayak run kale.. ape unge issara ea gamma thibbata dan nane
     
    උන්ගෙ ඒ ගතිය ඕනවට වඩා වැඩියි කියලා හිතෙන්නැද්ද? දිනන්න ඕන දෙයක් කරනවා..

    1යිනෙ වෙලාව නිදා ගනින් බං. අද විතරනෙ සුට්ටක් නිදා ගන්න තියෙන්නේ. :eek:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උන්ගෙ ඒ ගතිය ඕනවට වඩා වැඩියි කියලා හිතෙන්නැද්ද? දිනන්න ඕන දෙයක් කරනවා..

    1යිනෙ වෙලාව නිදා ගනින් බං. අද විතරනෙ සුට්ටක් නිදා ගන්න තියෙන්නේ. :eek:

    man hamadam nidagannawa ban athi wenna ehchara thama man karanne :P
    ehema wadiyak na ban ehenan balapan Kohli ge passion eka.. sport eka karanne kohomahari dinanna.. sport eka iwara unata passe oya mukuth nane..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ehema unada :D echchara kal ekak neme habai me eeye pereda ekak :D
    WI එක නං ගානක් නෑ, අරක හින්ද තමා අපි සෙමි ෆයිනල් ගියේ 2003 ඒ හින්ද මතකයි.

    Yet another tryst with their villain-from-above came in the World Cup 2003, when South Africa were playing a must-win game against Sri Lanka. While they were well into the chase, a storm brewed around the corner and the heavens opened up. Through some amateur miscalculation, South Africa ended up falling one run short of the revised D/L target and eventually knocked themselves out in front of their own people.
     
    Harry කිව්වේ මේක
    http://www.espncricinfo.com/ci/engine/current/match/352665.html
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    WI එක නං ගානක් නෑ, අරක හින්ද තමා අපි සෙමි ෆයිනල් ගියේ 2003 ඒ හින්ද මතකයි.

    Yet another tryst with their villain-from-above came in the World Cup 2003, when South Africa were playing a must-win game against Sri Lanka. While they were well into the chase, a storm brewed around the corner and the heavens opened up. Through some amateur miscalculation, South Africa ended up falling one run short of the revised D/L target and eventually knocked themselves out in front of their own people.

    :shocked:
    good old memories :D:cool: