|2017 ICC Champions Trophy | Discussion Thread |

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
ICC kari wadak kale slow pitch ekak daaala arunta boru pressure ekak damma par score eka 300 k kiyala ..balapan boruda kiyala...
 

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනිත් පැත්තට බැලුවොත් පකිස්තාන් කාරයොත් SA වලට ගැහුවා, ඉන්දියාවත් ගැහුවා, අපි විතරයි පැරදුනේ :(

    apita eda gahanna thibba eka ape un polim damma ne
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ධනංජයට හෙට ආච්චි වැහුනේ නැත්තෙ ඌ වෙනුවට ගහයි තරංග මම හිතන්නෙ.

    කුසල් ඉන්ජර්ඩ් නිසානෙ බන් දනා ආවෙ. කුසලුත් ආවම දනුශ්ක ෆෝම් එකෙ හිටියොත් කොහොමද බැටින් ඕඩර් එක හැදෙන්නෙ. තරංග හොදට බැට් කරානෙ මේ ටිකේ. චන්ඩි බන්ඩිවද කපන්නෙ :eek:


    1. දනුශ්ක,
    2. දිකා,
    3. පොඩි කුසල්,
    4. පොඩි සනා,
    5. ආමි ගුනේ,
    6. තරංග,
    7. චන්දි,
    8. මැතිව්,
    9. මාලි
    10. නුවන්
    11. ලක්මාල්
    12. තිසර
    13. සීක්කු
    14. සදකැන්
    දැන ඔතනින් කොහොමත් ටීක් එක හැදෙන්නෙ කවුරුත් ඉන්ජර්ඩ් නෑ කියල හිතුවොත් :nerd: