උබ තමා ඒකට වගකියන්ඩ ඕන
අර අසරන කටුස්සට සමාජෙට මූන දීගන්ට බැරිව මොනවා කරගත්තද දන්නෑ
අහන්නේ නැ නුල බලන් ඉන්නේ මන් හිතන්නේ .අහන්න android app එක වැඩ නැනේ බන්![]()






කටුසු කිස් 4 ටො වක්වත් මන් දැම්මේ නැ .ඔහොම චෝදනා කරන්න එපා බන්උබ තමා ඒකට වගකියන්ඩ ඕන
අර අසරන කටුස්සට සමාජෙට මූන දීගන්ට බැරිව මොනවා කරගත්තද දන්නෑ

තෝ මගේ පොඩි මල්ලි ඒ උනාට උපදෙස් දෙන්න එන්නේ මගේ සියා වගේ![]()
කටුසු කිස් 4 ටො වක්වත් මන් දැම්මේ නැ .ඔහොම චෝදනා කරන්න එපා බන්![]()

එතකොට වට්සැප්ප් වැඩකරන්නෙ
හිටු හොද වැඩක් කරන්ඩ මේක බලං ඉන්නවානාං![]()



මාව කන්න එපෝ 