2017 Jun - 13 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    මුලිඔන් සිංහල සින්දුව දාලා විලි ලජ්ජා වෙන්න බැනේ තරිදුවෝ රේඩියෝ එකේ බොලිවුඩ් කෑල්ල දැක්ක ගමන් මන් නිකන් ආවා කියලා විතරක් දැම්ම ..මෙන්න මේකේ වර්ඩ් එකක ටයිප් කරන මන් හිටියේ .බොලාට මව විස්වාස නැනේ :frown::frown::frown:
    "
    [FONT=&quot]ඔන්න මාත් ආවා [/FONT][FONT=&quot]අද මගේ request එක “ආදරෙයි මන් ඔය හිතට තාමත් ” song එක .([/FONT] [FONT=&quot]

    song එකට අපේ දේවාලයේ සියලු දෙනාත් විශේසයෙන් මගේ හචිස් කෙල්ලවත් එකතු කරගන්නවා .[/FONT]

    "

    :lol::lol::lol::lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,962
    1,489
    113
    Nawalapitiya
    මුලිඔන් සිංහල සින්දුව දාලා විලි ලජ්ජා වෙන්න බැනේ තරිදුවෝ රේඩියෝ එකේ බොලිවුඩ් කෑල්ල දැක්ක ගමන් මන් නිකන් ආවා කියලා විතරක් දැම්ම ..මෙන්න මේකේ වර්ඩ් එකක ටයිප් කරන මන් හිටියේ .බොලාට මව විස්වාස නැනේ :frown::frown::frown:
    "
    [FONT=&quot]ඔන්න මාත් ආවා [/FONT][FONT=&quot]අද මගේ request එක “ආදරෙයි මන් ඔය හිතට තාමත් ” song එක .([/FONT] [FONT=&quot]

    song එකට අපේ දේවාලයේ සියලු දෙනාත් විශේසයෙන් මගේ හචිස් කෙල්ලවත් එකතු කරගන්නවා .[/FONT]

    "

    මමත් ආපු ගමන් ඉල්ලන්න ගියෙ ආරාධනා සිංදුව කෝකටත් කියලා ආයෙ බැලුවම දැක්කෙ බොලිවුඩ් මික්ස් කියලා :(:(:(
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    මමත් ආපු ගමන් ඉල්ලන්න ගියෙ ආරාධනා සිංදුව කෝකටත් කියලා ආයෙ බැලුවම දැක්කෙ බොලිවුඩ් මික්ස් කියලා :(:(:(
    දැන් ආරාදනා ෆිලුම් එකේ සිංදුවක් ඉල්ලපන්
    9.gif
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මමත් ආපු ගමන් ඉල්ලන්න ගියෙ ආරාධනා සිංදුව කෝකටත් කියලා ආයෙ බැලුවම දැක්කෙ බොලිවුඩ් මික්ස් කියලා :(:(:(
    එකනේ බන් තරිදුවා මාව කපලම දැම්මානේ "මන් දැම්ම පොස්ට් එක දැක්ක කියාලත් :( ":frown: