2017 Jun - 13 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    හාමුවෙත් ඇවිත් කුලමල ඇදලා අරගෙන කට්ටියටම සද්දයක් දාලා.දැන් කට්ටියම ඒක ආතල් එකක් කරගෙන :)

    අප්පට එහෙම සීන් එකක්ද?
    ෆේස්බුක් පේජ් වලත් සෑහෙන්න පැතිරිලා තිබ්බනේ බං
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ස්තූතියි තරිදු අයියේ :):):),

    සින්දුවෙ කෙල්ල එක පාරටම් කියන කට තමා කැමතිම
    :love::love:
    මම කැමති ඒකෙ ඉන්න කෙල්ලට
    veer-19e.jpeg
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya


    අප්පට එහෙම සීන් එකක්ද?
    ෆේස්බුක් පේජ් වලත් සෑහෙන්න පැතිරිලා තිබ්බනේ බං
    හෑ ඒක නම් දන්නෑ.හාමුව හැම නූලකම වගේ ආතල් දුන්නා