මුං මාව බන්දාලා දීලා..
මගේ හෙඩ් සෙට් එකේ එක පැත්තක් වැඩ නැතිව ගියා තනි කනෙන් අහන්නේ මෙලෝ රහක් නෑ![]()
අහ් මගේ රික්වෙස්ට් එක.තෑන්ක්ස් තරිඳුවෝ
අඩේ කෝ අපේ forex ගෘප් එක තවම තියෙනවද ?

Podi Silva - පොඩි සිල්වා;21839949 said:බැදලා දීග දෙන වයසේ කොල්ලෙක් ඉන්න නාකියෙක් ද මිනිහෝ තෝ
මගේ හෙඩ් සෙට් එකටත් බබා හම්බවෙලා.දැන් සබ් එකට ගහලා අහන්නේ