මගේ හෘදයේ පුරා ප්‍රේමේ පිරි ඇත සුරතලියේ ගීතය කාට හරි මතකයේ තියෙනවද ?



මගේ හෘදයේ පුරා ප්‍රේමේ පිරි ඇත සුරතලියේ ගීතය කාට හරි මතකයේ තියෙනවද ?



තාම දෙනවා ටාර් ගාල ඉල්ලපං..
තව දෙසිය අසූ එකක් තියෙනවා ලිස්ට් එකේ..

ඔව් බන් කරගෙන යනවා ...එන්නත් ඕනි බන් ..සල්ලි නැහැ![]()
තාම දෙනවා ටාර් ගාල ඉල්ලපං..
තව දෙසිය අසූ එකක් තියෙනවා ලිස්ට් එකේ..


ඒ අයියා නෙමෙයි රතු අයියගෙ ලොකු පුතා.......


සල්ලි නෑලු අපි පාර්ටි ඉල්ලන් නෑ බන් වරෙන්...ඔහෙට වෙලා ඉන්නෙ මොකද සල්ලි හම්බ කරන්නෙත් නැත්තන්.... Ebay වැඩ කොහොමද...




රතු මාමාගෙ අයියා වගේ ඇතිඒ අයියා නෙමෙයි රතු අයියගෙ ලොකු පුතා.......