2017 - SUZUKI WAGON R MH55S FZ AND FX SPECIFICATION

sogo

Active member
  • Mar 28, 2015
    645
    81
    28
    "ජයවේවා !!! නොදන්නා ගොඩක් දේවල් කියලා දුන්නා වැදගත් වුනානම් BUMP එකක් දාගෙනම යන්න. STINGRAY එක ලියලා තියෙන්නේ ලගදීම දාන්නම් . අලුත් වාහන කීපයක REVIEWS ටිකක් කරලා තියෙනවා YOUTUBE EXPERT ලා ඉන්නවනම් PM එකක් දාන්න."

    STINGRAY X, T thread eka dammada?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේ වාහනේ දැන් මිල සැලකියයුතු ලෙස අඩුවෙලා තියෙන්නේ . post එක දානකාලේ නම් මිල වැඩියි දැනට සාපේක්ෂව . අලුතින් ගන්නවා නම් මිල නැවත check කරලා ගන්න
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මේ වාහනේ දැන් මිල සැලකියයුතු ලෙස අඩුවෙලා තියෙන්නේ . post එක දානකාලේ නම් මිල වැඩියි දැනට සාපේක්ෂව . අලුතින් ගන්නවා නම් මිල නැවත check කරලා ගන්න

    genapu badu nadda mukuth?