2017 - SUZUKI WAGON R MH55S FZ AND FX SPECIFICATION

Eranga.B

Junior member
  • Jan 31, 2017
    49
    18
    8
    BUMP ! !
    ගොඩාක් වටිනවා විස්තර ටික....
     

    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    42
    SL
    Tax Calculation.

    Tax Calculation එකේ දාල තිබුනු HS Coce eka 8703.21.61 Custom eke බලපුවාම තියෙන්නෙ

    HS Code |DESCRIPTION |I C L |Unit |Preferential Duty GT |Gen. Duty |V A T|P A L|N B T |Cess|Excise (Spl.Pr.) Levy|S C L

    8703.21.61 |Hybrid electric vehicles | | u | 12% | 15% | 15% | Ex | 2% | |70% or Rs 1,250 per cubic centimeter (cm3) of the engine| |


    80.5% කියලා rate එකක් නැහැ.පොඩ්ඩක් කියන්න පුලුවන්ද? Custom document එක අනුව calculation හදාගන්නෙ කොහොමද කියලා.
     

    Attachments

    • hscode.png
      hscode.png
      14.3 KB · Views: 69

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,691
    1,507
    113
    Hakata-ku, Fukuoka
    Tax Calculation එකේ දාල තිබුනු HS Coce eka 8703.21.61 Custom eke බලපුවාම තියෙන්නෙ

    HS Code |DESCRIPTION |I C L |Unit |Preferential Duty GT |Gen. Duty |V A T|P A L|N B T |Cess|Excise (Spl.Pr.) Levy|S C L

    8703.21.61 |Hybrid electric vehicles | | u | 12% | 15% | 15% | Ex | 2% | |70% or Rs 1,250 per cubic centimeter (cm3) of the engine| |


    80.5% කියලා rate එකක් නැහැ.පොඩ්ඩක් කියන්න පුලුවන්ද? Custom document එක අනුව calculation හදාගන්නෙ කොහොමද කියලා.

    මේ විදියට වාහන ගෙන්වන කිසිකෙනෙක් දන්නේ නැහැ හදන්න . මම දන්නෙත් නැහැ මොකද්ද වාහනේ duty එක කියන්නම්
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,523
    1,967
    113
    Nugegoda
    මේකේ බේජ් ඉන්ටීරියර් එනකොට ගාන වැඩිවෙනවද? ඇයි මේකේ s-ene charge නැත්තෙ?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,691
    1,507
    113
    Hakata-ku, Fukuoka
    මේකේ බේජ් ඉන්ටීරියර් එනකොට ගාන වැඩිවෙනවද? ඇයි මේකේ s-ene charge නැත්තෙ?


    • දැනට බේජ් ඉන්ටිරියෝ එකක් සෙට් වුනේ නැහැ මචන්.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,691
    1,507
    113
    Hakata-ku, Fukuoka
    mchn wagon r fz 2017 safety pack ekath ekka kiyak wenawada ? purl white

    32.50 - 33 විතර වෙයි සමහර විට ඊටත් අඩුවෙයි. සෆ්ටි එක හරිම අඩුයි වහනයෙන් වහනයට ගාන වෙනස්
     

    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    32.50 - 33 විතර වෙයි සමහර විට ඊටත් අඩුවෙයි. සෆ්ටි එක හරිම අඩුයි. වහනයෙන් වහනයට ගාන වෙනස්
    mcn toyota safety sense c eke ena okkoma meketh enawa neda,? lane departure warning ehema