2018 අලුත් විදියට දඩ කමු.....

Apple Malli

Active member
  • Dec 27, 2017
    256
    64
    28
    Everywhere
    2018 අලුත් විදියට දඩ කමු.....

    2018 ජනවාරි මස 15 වැනි සදුදා සිට බල පැවැත්වෙන අළුත්ම දඩ මුදල්.....:P:P:rolleyes:;)

    GsxGgH3.png

    nHdAgD9.png

    syUzz2g.png

    oUyHIPD.png


    උපුටා ගන්න ලද්දකි....(FB එකේ තිබ්බේ.)
     
    Last edited:

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    පොඩි මිනිහටම තමයි කෙලින්නෙ.දැන් ඉතින් ගෙවපන්කො 3000.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    :confused::( මනුස්සයව පුළුවන් උපරිමෙන් හුරා කෑම :confused:
    අර අලි ඉන්න හබරණ කැලේ 3 km දුර පෙද්දී 70 ට පලයන්කෝ :confused:

    bari welawath sathek para haraha pannoth uwa beranna ainata kapala wahane peralila gihilla marunama 3000 gewanna one kiyala thread ekak dapan :rofl:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    මගෙ මතෙනම්,මේ ගනන්නම් අවුලක් නහ.හබයි පගාව ගන්න එකයි රස්තියදු වෙන එකයි නති කරන්න ඔනෙ.. එක්කො එතනම දඩය ගෙවලා එන්න හරි නත්තම් දඩ කොලේ ගෙදරට එන්න හරි.
    (නිකමට හිතපන් අනුරදපුරෙ නත්තම් යපනෙ එකෙක්ට වගෙ සෙනසුරද රැ හම්බතොටින් දඩ කොලයක් වැදුනා සදුදත් පොයනම්:frown::frown:)

    මේ ගනන්නම් අවුලක් නැහැ කිව්වෙ කොහොමත් වරදක් කරානම් දඩුවමක් ලබෙන්න ඔනෙ.. හබයි එ දඩ කොලෙ නිසා එ මිනිහට මසෙ ජිවත්වෙන්න බරි වෙන්න නෙවෙයි.. එකයි මම 25000ට විරුද්දයි මෙ ගාන අවුලක් නැහැ.

    හබයි 10.ට විරුද්දයි.:angry: 70kmph කියන්නෙ එ කලෙ පරෙ යන්න දුන්න limit එක. දන් තියෙන්නෙ එ පරවල් නෙවෙයි එ ව්හනත් නෙවෙයි..:dull:
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලයිසන් නැතිව බයික් එකේ ගිහින් අහු උනොතින් දඩ ගහනවද, උසාවි දානවද.
    දඩ ගහනවානම් දඩේ කීයද
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ලයිසන් නැතිව බයික් එකේ ගිහින් අහු උනොතින් දඩ ගහනවද, උසාවි දානවද.
    දඩ ගහනවානම් දඩේ කීයද

    කලින් තිබ්බේ 2500 ක් මතක විදියට. :frown:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    10.High speed 3000 :angry:
    13. Head gahanna baida ethakota issarahin police innawa kiyala kiyanna
    33. :angry:

    එහෙම ගහන්න බැයකෝ එතකොට අනිසි ලෙස විදුලි පහන් දැල්වීමකියල ලියනවා..මම හොද කෑමක් කැවා නුවර කොලබ පාරේදී ..මම වෙඩින් එකක ගිහින් එනකොට කෙල්ල වාහනේ අරන් ආවේ ..නිට්ටම්බුව හරියේ මාමිලා පාරේ හිටියා අවුලක් නැ ගැනීත් ශේප් එකේ අවා ඔහොම ටිකක් යනකොට අයෙත් මාමීලා හිටියා දැම්මා අත කිසිඅවුලක් උනෙත් නැ ඉරි කැපුවෙත් නැ මොකුත් නැ ..එක මාමියේක් ඇවිත් අහනවා විස්තර ..මිස් මොකද හෙඩ්ලයිට් ගහ ගන යන්නේ මේ ගැනී කියපි පොලිස්සියෙන් හිටපු හින්ද ගැහුවා කියලා...රටේ ටෝක් දීලා යන්තන් ශේප්වෙලා ආවා කොහොම හරි...