2018 උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වෙයි - A/L Results Released

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,066
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    මාත් ලිව්වා බන් මේ පාර..මම වී අයි පී නොම්මරේකින් ලිව්වෙ..මගෙ දැනුම වැඩි නිසා:dull::dull:

    JLYTwN2.png
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    තව තියෙනව තමා :baffled: අංගොඩට කෝල් කරන්න වෙයි වගේ. උඹට ඔච්චර ආස නං ඉතිං ඒ පැත්තෙන් යන වෙලාවක ඕපන් එකෙං කාල පාර දිහා බලාගෙන ඉඳපංකො :rofl:

    :(
    samahara welawata yanawa bn :love:

    ubalata owa kiyala wedak na bn
    anuradhara ta ubala kyna keri katha baluwama :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    8V5lbEV.png

    පොරොන්දු උන රිසල්ට් එක ඒ 3ක්. ඔන්න ආව රිසල්ටෙක
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :(
    samahara welawata yanawa bn :love:

    ubalata owa kiyala wedak na bn
    anuradhara ta ubala kyna keri katha baluwama :(

    ඌ බල්ලගෙ ඇට අල්ලපු සීන් එකටයි දාන අසහන ත්‍රෙඩ් වලටයි විහිලු කලාට ඇත්තට ප්‍රශ්නයක් කියල දාන ඒවගෙ ඌව විහිලුවට අරගෙන නෑ බං :no: එහෙම කරන්නෙත් නෑ :no:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මාත් ලිව්වා බන් මේ පාර..මම වී අයි පී නොම්මරේකින් ලිව්වෙ..මගෙ දැනුම වැඩි නිසා:dull::dull:

    JLYTwN2.png

    උඹට ඔ්ක ඔයිට වඩා ලස්සනට ගන්න තිබ්බා Firefox or Chrome වල Inspect element කරල, HTML එක Edit කරා නම් ඔය Details ටික දාල, Photoshop මුකුත් ඔ්න වෙන්නෙ නෑ, සයිට් එකේ තියෙන Font එකෙන්ම ලස්සනට ගන්න තිබ්බ :P :P
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    :D :P
    උඹට ඔ්ක ඔයිට වඩා ලස්සනට ගන්න තිබ්බා Firefox or Chrome වල Inspect element කරල, HTML එක Edit කරා නම් ඔය Details ටික දාල, Photoshop මුකුත් ඔ්න වෙන්නෙ නෑ, සයිට් එකේ තියෙන Font එකෙන්ම ලස්සනට ගන්න තිබ්බ :P :P
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,066
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    උඹට ඔ්ක ඔයිට වඩා ලස්සනට ගන්න තිබ්බා Firefox or Chrome වල Inspect element කරල, HTML එක Edit කරා නම් ඔය Details ටික දාල, Photoshop මුකුත් ඔ්න වෙන්නෙ නෑ, සයිට් එකේ තියෙන Font එකෙන්ම ලස්සනට ගන්න තිබ්බ :P :P

    එහෙම තමා බොල කරේ
    :growl::growl::frown: