2018 පළාත් පාලන මැතිවරණය
2018 පළාත් පාලන මැතිවරණය මැතිවරණයේ ගුණ දොස් කතා කරමු. කාටද මේ පාර චන්දෙ දෙන්නේ, ඇයි චන්දෙ දෙන්නේ වගේ දේවල්.

තමන්ගේ පැත්තෙන් ඉල්ලන කට්ටිය ගැන විස්තර, කරපු වැඩ වගේ දේවල්.

මමනම් හිතන්නේ මේ පාර මේ ප්‍රධාන පක්ෂ 2ම නැතුව වෙනත් ඕනිම පක්ෂෙකට / ස්වාදීන එකකකට දෙන්න ඕනි. ප්‍රධාන පක්ෂ 2ටම චන්ද අඩු වෙනකොට වත් තේරුම් ගනිනේ මිනිස්සුන්ට එපා වෙලා කියල.