2018 පළාත් පාලන මැතිවරණය

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,519
    8,727
    113
    2018 පළාත් පාලන මැතිවරණය

    2018 පළාත් පාලන මැතිවරණය මැතිවරණයේ ගුණ දොස් කතා කරමු. කාටද මේ පාර චන්දෙ දෙන්නේ, ඇයි චන්දෙ දෙන්නේ වගේ දේවල්. :rolleyes::rolleyes:
    තමන්ගේ පැත්තෙන් ඉල්ලන කට්ටිය ගැන විස්තර, කරපු වැඩ වගේ දේවල්. ;);)

    මමනම් හිතන්නේ මේ පාර මේ ප්‍රධාන පක්ෂ 2ම නැතුව වෙනත් ඕනිම පක්ෂෙකට / ස්වාදීන එකකකට දෙන්න ඕනි. ප්‍රධාන පක්ෂ 2ටම චන්ද අඩු වෙනකොට වත් තේරුම් ගනිනේ මිනිස්සුන්ට එපා වෙලා කියල.:yes::yes::yes:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කොහොමත් ප්‍රධාන පක්ෂ දෙකටම ඡන්ද අඩුයි.unp එක සුළු ජාතික ඡන්ද පක්ෂ වලින් ගොඩ යන්න ඉන්නේ.SLFP මහින්ද පස්සෙ යනවා.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,727
    113
    කොහොමත් ප්‍රධාන පක්ෂ දෙකටම ඡන්ද අඩුයි.unp එක සුළු ජාතික ඡන්ද පක්ෂ වලින් ගොඩ යන්න ඉන්නේ.SLFP මහින්ද පස්සෙ යනවා.

    ඔවු, දැන් දෙගොල්ලොම දන්නවා ඔය පාරවල් දෙකේ නොගියොත් ගොඩ යන්න වෙන්නේ න කියල