2018 වෙසක්_අප්‍රේල්_වල

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    2018 වෙසක්_අප්‍රේල්_වල

    මෙතෙක් කල් වසර 2500ක ඉතිහාසයක් ඇති බුද්ධ ධර්මයයේ මැයි මාසයේ සමරණ වෙසක් මංගල්‍යය 2018 වසර සදහා රජෙයේ නිවාඩු දිනයන් ප‍්‍රකාශයට පත් කර ඇති ගැසට් පත‍්‍රයේ සාමාන්‍යයෙන් පැවැති පොහෝ දින වෙනස් කිරීමට රජය කටයුතු කර ඇති බව පා.ම සිසිර ජයකොඩි මහතා පවසනවා



    2000_5969d97fc3373.jpg



    source
     
    Last edited:

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    පට්ට news එක නේ..උබ රතු පාටින් වටයකුත් දල තියෙන නිසා..මන් හිතුවේ උබ දන් නැ කියල...:)
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,603
    28,559
    113
    Last edited:

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    ඕක කලිනුත් වෙලා තියෙනවා...අනේ මන්ද උබලත්...:rolleyes:

    කලින් වෙසක් පෝය April තිබිල තියෙනව නම්, ගැසට් එක දාමුකො අපිටත් බලන්න.
     

    Similar threads