2018 හම්බන්තො‍‍ට ද? ගෝල්ඩ් කෝස්ට් ද?

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    Mama nam kamathi na apita hambenawata..
    Oken lankawata hodak wenawata wada loku paduwak wenne..
    Cricket world cup eaka thibba.. eken padui.. mokada horu eakka owa karanna ba..
    Mulin horu tika ain karala.. Minissunge duppathkama nathi karala passe owa thiyamu..

    Menna Athens Olympic eken passe ehata wela thiyana dea :http://www.dailymail.co.uk/news/art...-What-left-Athens-9billion-Olympic-glory.html

    Ape ratatath mehema wenawata mama nam akamathi.. Horu nathuwa karanawanam ona deayak.. eath...

    මචෝ, ඒක තමයි සීන් එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමහර පොස්ට් දකිද්දි හිතෙනව ඇයි සමහරැ මේ තරන් කුහක කියල?:confused:
    මේක අපි ජිවත් වෙන අපේ රට.ඇයි අපේ රටට නවින පහසුකම වලින් පිරි අලුත් ක්‍රිඩාංගන කිහිපයක් හදනවට විරැද්ධ?
    බදු මුදලින් තමයි ඔනෙම රජයක් පවතින්නෙ නැතුව වෙන මොනවගෙන්ද?
    අපේ රටෙට අනාගතයේ බිහිවෙන ක්‍රිඩකයන්ට හොද ක්‍රිඩාපිටි ටිකක් හැදෙයි අපිට හමිබුනොත් :)
    මොකද හදපු ගමන් කඩල දාන්නෙ නැනේ සාක් ක්‍රිඩා උත්සවය වෙනුවෙන් තැනු සුගතදාස එක ඇරෙන්ඩ අපිට වෙන මෙනවද තියෙන්නෙ හරිහමන් ක්‍රිඩාංගනයකට කියල ?
    මේ වගේ හොද දෙයක් වෙන්ඩ යද්දි අනික අපිට සපෝටි කරන්ඩ හමිබෙයිද කියන්ඩත් බැරි වෙලාවේ ? ඇයි සමහරැ ඒකේ අඩුපාඩු හිතින් මවාගෙන කාලකන්නි ආස්වාදයක් ලබන්නෙ කියල හිතාගන්ඩත් අමාරැයි :confused:
    මේ කටිටිය අපි හැමදාම අන්ත දිලින්දන් වෙලා ඉන්නවටද කැමති? ලැජ්ජයි
    ඔය පෙන්නෙ තම තමන්ගෙ වසල ගති තමයි :confused:
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය

    මචෝ මෙතන ඔයිට වඩා හිතන්න තියෙනවා. අපිට ඔය වගේ නවීන පහසුකම් තියෙනව ක්‍රීඩාංගන හදලා මේ වගේ ක්‍රීඩා උලෙලක් තියෙන එක හොඳයි.
    පොඩ්ඩක් ඉතිහාසය අරන් බලන්න.
    IFAA උලෙල කලා. අපිට බර ගානක් පාඩුයි.
    ක්‍රිකට් ලෝක කුසලානය තිබ්බා. කෝටි ප්‍රකෝටි ගනන් වියදම කලා ක්‍රීඩාංගන හදන්න. අන්තිමට දැන් මොකද වෙලා තියෙන්නේ? පඩි ගෙවන්න වත් අපේ අයට සල්ලි නෑ.
    ග්‍රීසියට වෙලා තියෙන දේ බලන්න. ඔලිම්පික් උලෙල කලා ණය වෙලා. දැන් රටක් විදිහට අති විශාල මූල්‍ය අර්බුදයක ඉන්නේ.

    අපිත් මචන් ඔහොම ක්‍රීඩා උලෙලෙක් කරන එක හොඳයි. හැබැයි ලෝකෙට ණය වෙලා කරලා හරි යන්නේ නෑ. ඒකෙන් වෙන්නේ රටක් විදිහට ලංකාව තව තවත් ආගාධයකට වැටෙන එක විතරයි. තව දෙයක් තමයි අපේ රටේ දැන් තියෙන තත්වය අනුව දූෂණය වංචාව රජ කරනවා. උඹලා හිතනවද අර ක්‍රිකට් ලෝක කුසලාණයේ ටිකට් හොරකම වගේ දේයක් මෙතන නොවෙයි කියලා

    මම මේ කියන දේ උඹලාට තෙරෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    :no: hambum naththan thama honda!
    meh welawe lankawata oka dara ganna baha !
    gaththu naya gewanna naya gannawa maha bankuwa , ithin okata thawa naya gaththu hama gewanne kohomada :dull:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    මචෝ මෙතන ඔයිට වඩා හිතන්න තියෙනවා. අපිට ඔය වගේ නවීන පහසුකම් තියෙනව ක්‍රීඩාංගන හදලා මේ වගේ ක්‍රීඩා උලෙලක් තියෙන එක හොඳයි.
    පොඩ්ඩක් ඉතිහාසය අරන් බලන්න.
    IFAA උලෙල කලා. අපිට බර ගානක් පාඩුයි.
    ක්‍රිකට් ලෝක කුසලානය තිබ්බා. කෝටි ප්‍රකෝටි ගනන් වියදම කලා ක්‍රීඩාංගන හදන්න. අන්තිමට දැන් මොකද වෙලා තියෙන්නේ? පඩි ගෙවන්න වත් අපේ අයට සල්ලි නෑ.
    ග්‍රීසියට වෙලා තියෙන දේ බලන්න. ඔලිම්පික් උලෙල කලා ණය වෙලා. දැන් රටක් විදිහට අති විශාල මූල්‍ය අර්බුදයක ඉන්නේ.

    අපිත් මචන් ඔහොම ක්‍රීඩා උලෙලෙක් කරන එක හොඳයි. හැබැයි ලෝකෙට ණය වෙලා කරලා හරි යන්නේ නෑ. ඒකෙන් වෙන්නේ රටක් විදිහට ලංකාව තව තවත් ආගාධයකට වැටෙන එක විතරයි. තව දෙයක් තමයි අපේ රටේ දැන් තියෙන තත්වය අනුව දූෂණය වංචාව රජ කරනවා. උඹලා හිතනවද අර ක්‍රිකට් ලෝක කුසලාණයේ ටිකට් හොරකම වගේ දේයක් මෙතන නොවෙයි කියලා

    මම මේ කියන දේ උඹලාට තෙරෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

    :yes::yes:exactly !
    Barcelona wala olympic host kara, ehe town council eka thama naya gewanawa:lol:

    the thing here , the amount we are planning to invest will b wasted , coz we cnt earn much from tickets !!!
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සමහර පොස්ට් දකිද්දි හිතෙනව ඇයි සමහරැ මේ තරන් කුහක කියල?:confused:
    මේක අපි ජිවත් වෙන අපේ රට.ඇයි අපේ රටට නවින පහසුකම වලින් පිරි අලුත් ක්‍රිඩාංගන කිහිපයක් හදනවට විරැද්ධ?
    බදු මුදලින් තමයි ඔනෙම රජයක් පවතින්නෙ නැතුව වෙන මොනවගෙන්ද?
    අපේ රටෙට අනාගතයේ බිහිවෙන ක්‍රිඩකයන්ට හොද ක්‍රිඩාපිටි ටිකක් හැදෙයි අපිට හමිබුනොත් :)
    මොකද හදපු ගමන් කඩල දාන්නෙ නැනේ සාක් ක්‍රිඩා උත්සවය වෙනුවෙන් තැනු සුගතදාස එක ඇරෙන්ඩ අපිට වෙන මෙනවද තියෙන්නෙ හරිහමන් ක්‍රිඩාංගනයකට කියල ?
    මේ වගේ හොද දෙයක් වෙන්ඩ යද්දි අනික අපිට සපෝටි කරන්ඩ හමිබෙයිද කියන්ඩත් බැරි වෙලාවේ ? ඇයි සමහරැ ඒකේ අඩුපාඩු හිතින් මවාගෙන කාලකන්නි ආස්වාදයක් ලබන්නෙ කියල හිතාගන්ඩත් අමාරැයි :confused:
    මේ කටිටිය අපි හැමදාම අන්ත දිලින්දන් වෙලා ඉන්නවටද කැමති? ලැජ්ජයි
    ඔය පෙන්නෙ තම තමන්ගෙ වසල ගති තමයි :confused:

    ඔව් බන්. අපෙ රටෙ තරුන පරම්පරව විදිහට මෙකෙ එවුන් හම්බන්තොට bid එක ගැන හිතන හැටි දැක්කම දුක හිතෙනව. මුන්ට කියල වැඩක් නැ බන්. අපි මෙ bid එක දින්නට පස්සෙ කවරු කොහොම කිව්වත් හම්බන්තොට world clz city එකක් විදිහට හදන්නම ඔන. දින්නොහ් එක වෙන එක කටවත් නවත්තන්න බැ. ඉතින් අපෙ රටෙ එහෙම city එකක් හැදෙන එක ගැන අපි කොච්චර සතුටු වෙන්න ඔනද. ගොඩක් එව්න් අතැනස් ගැන කත කරනව. අතැන්ස් වල විතරක් නෙමෙනෙ ඔලිම්පික් තිබ්බෙ. ඔය තිබ්බ අනිත් රටවල් අගෙට තියෙන්නෙ. අනික අතැන්ස් වලට උනෙ දෙ හරියටම අපි දන්නෙ නනෙ. කුහක විදිහට මෙ ගැන හිතන කට්ටියට 2018 මෙ games ල‍‍ංකවෙ තියනකොට අපි අද කියන දැ තෙරයි. මෙකට විරුද්ද වෙන්නෙ හෙතුව මෙකට rajapaksha la karana nisa. rapapakshata විරුද්දයිනම මම මොකටද උගෙ අන්ඩුවෙන් කරන bid එකට support කරන්නෙ කියලයි ගොඩක් අය හිතන්නෙ.
     
    Last edited:

    gura1

    Member
    Jun 3, 2011
    239
    15

    බොලඳ තර්ක..........:dull::dull::angry::angry:
     
    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    දැන් උබෙ තර්ක මොනදා? :confused:
    ලොකු තර්ක නෑ, නමුත් මටත්, තවත් බොහේ දෙනෙක්ටත් තේරෙන විදිහට මේක අපේ රටට බර වැඩියි............ණයට සල්ලි අරන් පාටි දැම්මා වගේ වැඩක්....:eek: