2018 Book Fair

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,414
    3,086
    113
    ඒ බුක් ෆෙයා එකත් එන්න එන්නම කොලිටි බැස්ස බලන් ඉද්දි. මුල්ම කාලේ පොත් ලාබයි, හැම තැනම නාට්‍ය තියනවා, ගොඩක් ප්‍රයෝජනවත්. දැන් තනිකරම මාෆියා එකක් වගේ. 20% තමයි ලොකු පොත් කඩවල් වල. ඉස්සර ලාබෙට තිබ්බ මැගසින් එහෙම හොයන්නත් නෑ. පෙන්ගුයින් වගේ පොත් කඩේ ගානමයි. ඒත් ඉතින් පුරුද්දට යනවා ඉඳල හිටලා මොකක් හරි හම්බ වෙන හින්ද.
     
    Nuwan_98

    Member
    Sep 2, 2018
    44
    4
    0

    Sirawatama.. 20% nam hama thanama thiyenawa.. kadda poth e ganma wage thama . Adu kranawa adui..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,065
    25,138
    113
    Fedrik Forsyth ගේ කතා වල සිංහල පරිවර්තන නම් කිසි කම්මැලිකමක් නැතුව කියවන්න පුලුවන් . පට්ට interesting. දයාවංශ ජයකොඩි stall එකේ බලන්න.

    I read one Rewatilikaruwa
     
    Sparky7

    Member
    Feb 19, 2018
    51
    7
    0
    swarna_pusthaka_1.jpg

    https://grantha.lk/swarna-pusthaka-sammana-2018-awasan-wataya.html

    මේ පොත් ටිකට අද oder එකක් දැම්ම.