2018 budget එකෙන් වාහන වලට කෙලියා අපේ හාන්දුරුවනේ

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඕව ඔහොම වෙද්දි අනිත් පැත්තට හමෝටම කෙලියා. 1000cc උඩ ඔක්කොම වාහන වල එක වැඩි වෙනවා අම්බානට. සාමාන්‍ය මිනිහෙක්ට ඕකක් ගන්න එක දැන් හීනයක්. wagon R එක එහෙම විකුණලා axio එකක් aqua එකක් ගන්න එහෙම හිටපු එවුන්ට හොඳටම කෙලියා. :sorry: :sorry: :sorry:

    මමත් aqua එකක් ගන්න බලාගෙන හිටියෙ බන්.. :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    පරන fb15 වගේ ඒවා මිනිස්සු ගන්නේ නැ:shocked::shocked::shocked: .....මොකක්.....:shocked::shocked:.
    අනේ යකෝ..:angry::angry::angry:.උබ කිවුවනේ ගොන් කතාවක් ඉදලා ඉදලා....මම 2000අවුරුද්ද fb 15 එකක් අරන් දැන් මාස අටයි..ගත්තේ විසි තුනට..මාස අටට..දැන් ලක්ශ විසි හතට ඉල්ලනවා..පාරට දැම්මොත් අනිවා එකෙක් ඉල්ලනවමයි..කොච්චර අලුත් උනත් wagonrවලට පුලුවන්ද බන් fb 15 මාකට් බස්සන්න....

    :lol::lol::lol:

    ඇත්තටම මම නම් FB15, WagonR දෙකෙන් එකක් තෝරගන්න කිව්වොත් FB15 එක ගන්නව හැබැයි 2016 බ්‍රෑන්ඩ් නිව් වැගන් ආර් එකක් 26 ට ගන්න පුළුවන් කම තියෙද්දී 2000 (අවුරුදු 16 ක් පරණ!) FB15 එකකට 27 දෙන්නෙ නෑ කීයටවත් :yes:

    අනිවාර්යයෙන් වැගන් ආර් හින්ද FB15 මාකට් බහිනව. ඇයි?

    1) මේඩ් ඉන් ජැපෑන්
    2) බ්‍රෑන්ඩ් නිව්, ඒ කියන්නෙ රූටින් මේන්ටෙනන්ස් කරලා අවු 5+ දුවන්න පුළුවන් අව්ලක් නැතුව
    3) 15-20 kmpl Fuel economy. මේ අතින් නම් FB15 එක කැලේ
    4) ෆුල් ඔප්ෂන් (FB15 එකේ තියෙන වැගන් ආර් එකේ නැති ඔප්ෂන් මොකවත් නෑ. 26 ට FX 2017 සේෆ්ටි පැකේජ් එකක් දාල තිබ්බ ඉක්මන් එකේ)

    මුලින්ම වාහනයක් ගන්න කෙනෙක් දෙපාරක් හිතන්නෙ නෑ FB15 එක අත ඇරලා වැගන් ආර් එක ගන්න :yes: සෝෂල් මීඩියා වල වුණත් වැගන් ආර් එකට හෙන ෆෑන් බේස් එකක් ඉන්නව, වැගන් ආර් එක ගැන comprehensive reviews පවා තියෙනව සිංහලෙන් එළකිරියෙන් කරපු :yes: 660CC එංජිම වුණත් 800CC alto, kwid වලට වඩා පවර්ෆුල් - ඉතිං ලංකාවේ කඳු අද්දන්න බෑ කියන්නත් බෑ :yes:

    තව මාසෙකට දෙකකට පස්සෙ 23 ට වත් FB15 විකුණුනොත් ඒකත් ලොකු දෙයක් :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    c6b47216d3b248fbfe4dcfe8f8a986cbf0d57880.gif

    duka tamai frens :(
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,405
    113
    :lol::lol::lol:

    ඇත්තටම මම නම් FB15, WagonR දෙකෙන් එකක් තෝරගන්න කිව්වොත් FB15 එක ගන්නව හැබැයි 2016 බ්‍රෑන්ඩ් නිව් වැගන් ආර් එකක් 26 ට ගන්න පුළුවන් කම තියෙද්දී 2000 (අවුරුදු 16 ක් පරණ!) FB15 එකකට 27 දෙන්නෙ නෑ කීයටවත් :yes:

    අනිවාර්යයෙන් වැගන් ආර් හින්ද FB15 මාකට් බහිනව. ඇයි?

    1) මේඩ් ඉන් ජැපෑන්
    2) බ්‍රෑන්ඩ් නිව්, ඒ කියන්නෙ රූටින් මේන්ටෙනන්ස් කරලා අවු 5+ දුවන්න පුළුවන් අව්ලක් නැතුව
    3) 15-20 kmpl Fuel economy. මේ අතින් නම් FB15 එක කැලේ
    4) ෆුල් ඔප්ෂන් (FB15 එකේ තියෙන වැගන් ආර් එකේ නැති ඔප්ෂන් මොකවත් නෑ. 26 ට FX 2017 සේෆ්ටි පැකේජ් එකක් දාල තිබ්බ ඉක්මන් එකේ)

    මුලින්ම වාහනයක් ගන්න කෙනෙක් දෙපාරක් හිතන්නෙ නෑ FB15 එක අත ඇරලා වැගන් ආර් එක ගන්න :yes: සෝෂල් මීඩියා වල වුණත් වැගන් ආර් එකට හෙන ෆෑන් බේස් එකක් ඉන්නව, වැගන් ආර් එක ගැන comprehensive reviews පවා තියෙනව සිංහලෙන් එළකිරියෙන් කරපු :yes: 660CC එංජිම වුණත් 800CC alto, kwid වලට වඩා පවර්ෆුල් - ඉතිං ලංකාවේ කඳු අද්දන්න බෑ කියන්නත් බෑ :yes:

    තව මාසෙකට දෙකකට පස්සෙ 23 ට වත් FB15 විකුණුනොත් ඒකත් ලොකු දෙයක් :yes:
    True
     
    matath kiyanna tiyenne oya tikama tamai wahanyak widiyata FB15 ekata supiri, handling pickup wagon R ekata wada aniwa hodai. exterior look ekath hodai. eth awurudu 15k parana wahanayak gaddi puluwan taram aduwata ganna oni mokada hadanna dewal aniwa set wenawa :)

    eka nisa amaruwen 26k dila FB15 ekak ganna eka moda wedak, eeta wada patta labai 26ta wagonR ekak ganna eka.
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    I still don't understand how UNP government can be so crucial to upper-middle-class people and young money making professionals.

    For an example, 2500CC or higher diesel vehicles and 2000cc + patrol vehicles are now untouchable for them. All except high profile businessmen should satisfy from a Prmeio or Allion or cheaper vehicles.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    I still don't understand how UNP government can be so crucial to upper-middle-class people and young money making professionals.

    For an example, 2500CC or higher diesel vehicles and 2000cc + patrol vehicles are now untouchable for them. All except high profile businessmen should satisfy from a Prmeio or Allion or cheaper vehicles.

    also permit holders :) If i was the president i will remove all permits and give equal opportunity all the citizens in terms or vehicles. If i want to give a benefit for a government worker i would give an allowance or bonus instead of the permit
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    wagon R eka hodai ban hama athakinma, ekama awula paan bage look eka :P

    ඔව් බන් නේද. මේ suzuki designers ලා මොනව හිතාගෙන desings හදනවද මන්ද. පරණ wagon r එක නම් ටිකක්හරි decent. අලුත් එක නම් ගන්නම දෙයක් නෑ. හරියට නිකන් ගිනිපෙට්ටියක් හිටවල තියල ඒකට ලයිට් හයි කරපු වගේ.
    ඒ මොනව උනත් ගෙවන ගානෙ හැටියට සුපිරි options ටිකක් තියනවා
     
    • Like
    Reactions: jannuse

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    also permit holders :) If i was the president i will remove all permits and give equal opportunity all the citizens in terms or vehicles. If i want to give a benefit for a government worker i would give an allowance or bonus instead of the permit

    Eth machan aluth widiyata permit ekakata maximum tax reduction eka 3.0mn wenne ona neda? Ithin ekatath premio walata wada deyak genna be :(
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,556
    863
    113
    කොල්ලනේ මම කියන්නේ මේක නම් ගේම් එකක්
    අපිව අන්දවන්න ගහපු ගැටයක්
    ඕක ජනවාරි වෙනකොට අයෙත් වැඩි කරනවා
    ආණ්ඩුවේ මොකෙක් හරි 1000 අඩු වාහන තොගයක් ගෙනවා ඇති
    ඕක හාබර් එකට අව ගමන් ආයේ ගහනවා ටැක්ස් .
    එතකොට වාහන ගෙනාව එකා ගොඩ.
    මුන් මේ කට හරි සල්ලි හොයන්න ගහපු ගැටයක්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    wagon R eke 4k dala up country yanna puluwanda? 660CC nisa pick up hora nedda bolau
    4 ක් දාලා යනවා අවුලක් නෑ ...දුවන්නේ කෑගල්ල නුවර මාතලේ පැති වල ..රේස් පදින්නනම් බෑ එත් 140 ට විතර ගිහින් තියනවා අවුලක් නැතුව :Dපෙට්‍රල් 22 ක් වැඩ ..එක කන්දක්වත් අදින් නැතුව ඉදලා නෑ