2019 කබෙ අදිනවාද ? Awrudata !

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔව් ඔයා ගිය පාරත් කඹේට පුක දෙන්න ඇවිත් ඒ පැත්ත පරාද කෙරෙව්වා නේද සොහාන්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මේ පාරත් අර තාත්තගෙ ඇලියොන් එකෙන් කාර් රේස් පදින හාදයා ඇවිත් කඹේ ඉවර වුනම උගේ වෝට් කවුන්ටින් සොෆ්ට්වෙයා කෑල්ල ගැන පොර ටෝක් දීලා හොටු පෙරන් අඩයි කවුරුත් ඌට බුලත් දුන්නෙ නෑ කියලා සොෆ්ට්වෙයා එක ඉල්ලලා හැම පාරම කරන්නම් වගෙ. :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් ඔයා ගිය පාරත් කඹේට පුක දෙන්න ඇවිත් ඒ පැත්ත පරාද කෙරෙව්වා නේද සොහාන්.

    :(

    අමතක කරලමු පැරනි කතා එක්වෙමු එලකිරියෙ දියුනුව පතා ....
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ පාරත් අර තාත්තගෙ ඇලියොන් එකෙන් කාර් රේස් පදින හාදයා ඇවිත් කඹේ ඉවර වුනම උගේ වෝට් කවුන්ටින් සොෆ්ට්වෙයා කෑල්ල ගැන පොර ටෝක් දීලා හොටු පෙරන් අඩයි කවුරුත් ඌට බුලත් දුන්නෙ නෑ කියලා සොෆ්ට්වෙයා එක ඉල්ලලා හැම පාරම කරන්නම් වගෙ. :lol:

    :lol:

    මම අහන්නෙ නම් නැ රත්තරනෙ දුක දරාගත්තෙ කොහොමද කියලා ?