2019 ජන්දිපතිවරණ ප්‍රතිපල විශ්ලේෂණය

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    එල, සුපිරි අනල්යිස් එකක්. මහේෂ්ට නම් ලොවෙත් එන්න වෙන්නේ නෑ ...
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    එල, සුපිරි අනල්යිස් එකක්. මහේෂ්ට නම් ලොවෙත් එන්න වෙන්නේ නෑ ...

    මහෙස් එන්නේ නැහැ නමුත් ජන්ද කැඩුනොත් second count :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මහේෂ් ලක්ෂ දෙකකට වඩා ගනියි කියල මට හිතෙන්නේ නෑ :yes: අනුරට නං කොහොමත් ජවිපෙ චන්ද බේස් එකක් තියෙනවනෙ ලක්ෂ හතක්වත් ගනියි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,648
    50,017
    113
    සේදවත්ත
    ප්‍රධාන එකෙන් මොකෙක් ආවත් උබල 2022-2023 වෙනකොටම අඩන්න පටන් ගන්නවා . මේක තමා පහුගිය අවුරුදු 20ටම මේයාල අතින් ඉනේ ඉස්සරට වෙන්නෙත් ඒකේ. තවත් කබයක් විතරයි. මට හිතාගන්න බැ රට කාපු මිනිස්සුන්ට මිනිස්සු ප්‍රතික්ෂේප කරපු මිනිස්සුන්ටම ආයේ ආයේ ජන්දේ දෙන්නේ කියලා. ලංකාව ගැන තියෙන්නේ ලොකු කනගාටුක් එච්චරයි. වෙන රටවල් පට ගාල දියුණු වෙනකොට අපේ අය බුලත් කෙල ටිකත් පාරේ කොනට ගහලා යන ජාතිකක් තාම .
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ප්‍රධාන එකෙන් මොකෙක් ආවත් උබල 2022-2023 වෙනකොටම අඩන්න පටන් ගන්නවා . මේක තමා පහුගිය අවුරුදු 20ටම මේයාල අතින් ඉනේ ඉස්සරට වෙන්නෙත් ඒකේ. තවත් කබයක් විතරයි. මට හිතාගන්න බැ රට කාපු මිනිස්සුන්ට මිනිස්සු ප්‍රතික්ෂේප කරපු මිනිස්සුන්ටම ආයේ ආයේ ජන්දේ දෙන්නේ කියලා. ලංකාව ගැන තියෙන්නේ ලොකු කනගාටුක් එච්චරයි. වෙන රටවල් පට ගාල දියුණු වෙනකොට අපේ අය බුලත් කෙල ටිකත් පාරේ කොනට ගහලා යන ජාතිකක් තාම .
    :):):yes:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,401
    226
    63
    1. සිංහල චන්ද වලින් ලක්ෂ 35ක් සජිත් අඩුම ගානේ ගන්නවා.
    2. ජේවිපි එක තනියම ලක්ෂ 7ක් ගන්නවා.ක‍තෝලික අය වෝට් කරන්නේ යූන්පි එකට.
    3. සිංහල බෞද්ධ 62%ක් ඕවර් ඕල් ගෝට කොහොමත් ගන්නේ නෑ.

    මේව උඹට හිතිල ඔහේ කියන ඒවනේ බන්, මොකද්ද එහෙම කියන්න තියන පදනම. විස්තර කරපන්කො... කඩේට ගිහින් බඩු ගන්නවා වගේ අරකෙන් මෙච්චර ගන්නවා මේකෙන් මෙච්චර ගන්නවා අහවල් එකෙන් මෙච්චර ගන්නවා කියනව... මොකද්ද තර්කෙ එහෙම කියන්න..

    ජ.වි.පෙ. හොඳම මොරාලෙක තිබ්බ කාලෙ ජනාධිපතිවරණයට ගත්තෙ ලක්ෂ 7ක් වගේ තමා ගත්තෙ අද ඒ තත්වෙ නෑ

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,401
    226
    63
    ප්‍රධාන එකෙන් මොකෙක් ආවත් උබල 2022-2023 වෙනකොටම අඩන්න පටන් ගන්නවා . මේක තමා පහුගිය අවුරුදු 20ටම මේයාල අතින් ඉනේ ඉස්සරට වෙන්නෙත් ඒකේ. තවත් කබයක් විතරයි. මට හිතාගන්න බැ රට කාපු මිනිස්සුන්ට මිනිස්සු ප්‍රතික්ෂේප කරපු මිනිස්සුන්ටම ආයේ ආයේ ජන්දේ දෙන්නේ කියලා. ලංකාව ගැන තියෙන්නේ ලොකු කනගාටුක් එච්චරයි. වෙන රටවල් පට ගාල දියුණු වෙනකොට අපේ අය බුලත් කෙල ටිකත් පාරේ කොනට ගහලා යන ජාතිකක් තාම .

    හා... හා... ලොක්ක ගේමු එයා චුයිංගම් දෙනවා කිව්වානේ....
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    මේව උඹට හිතිල ඔහේ කියන ඒවනේ බන්, මොකද්ද එහෙම කියන්න තියන පදනම. විස්තර කරපන්කො... කඩේට ගිහින් බඩු ගන්නවා වගේ අරකෙන් මෙච්චර ගන්නවා මේකෙන් මෙච්චර ගන්නවා අහවල් එකෙන් මෙච්චර ගන්නවා කියනව... මොකද්ද තර්කෙ එහෙම කියන්න..

    ජ.වි.පෙ. හොඳම මොරාලෙක තිබ්බ කාලෙ ජනාධිපතිවරණයට ගත්තෙ ලක්ෂ 7ක් වගේ තමා ගත්තෙ අද ඒ තත්වෙ නෑ

    ජනාධිපතිවරණයකදි කිසිම තවන පාර්ශවයක් 5%ක් අරගෙන නෑහැ
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,401
    226
    63
    මට හිතාගන්න බැ රට කාපු මිනිස්සුන්ට මිනිස්සු ප්‍රතික්ෂේප කරපු මිනිස්සුන්ටම ආයේ ආයේ ජන්දේ දෙන්නේ කියලා.

    ඒක අරුමයක් නෙවෙයි, ප්‍රතික්ෂේප කරපු අයට වඩා මෙයාලා අඩු කාලෙකින් වැඩි විනාශයක් කල නිසා.. මිනිස්සුන්ගෙ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතය වැඩිවුනා... දෙකෙන් වඩා හොඳ එක තෝරන්න පෙලඹුනා.
     
    denis_doj

    Junior member
  • Jul 6, 2007
    222
    12
    18
    42
    71498033_2523967981166723_4984399294644617216_n.jpg
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මහේෂ් ලක්ෂ දෙකක් වත් ගන්නේ නැහැ බන්
    අනුර උපරිම ලක්ෂ 5යි