එල, සුපිරි අනල්යිස් එකක්. මහේෂ්ට නම් ලොවෙත් එන්න වෙන්නේ නෑ ...

අනුරට නං කොහොමත් ජවිපෙ චන්ද බේස් එකක් තියෙනවනෙ ලක්ෂ හතක්වත් ගනියි.ප්‍රධාන එකෙන් මොකෙක් ආවත් උබල 2022-2023 වෙනකොටම අඩන්න පටන් ගන්නවා . මේක තමා පහුගිය අවුරුදු 20ටම මේයාල අතින් ඉනේ ඉස්සරට වෙන්නෙත් ඒකේ. තවත් කබයක් විතරයි. මට හිතාගන්න බැ රට කාපු මිනිස්සුන්ට මිනිස්සු ප්‍රතික්ෂේප කරපු මිනිස්සුන්ටම ආයේ ආයේ ජන්දේ දෙන්නේ කියලා. ලංකාව ගැන තියෙන්නේ ලොකු කනගාටුක් එච්චරයි. වෙන රටවල් පට ගාල දියුණු වෙනකොට අපේ අය බුලත් කෙල ටිකත් පාරේ කොනට ගහලා යන ජාතිකක් තාම .



1. සිංහල චන්ද වලින් ලක්ෂ 35ක් සජිත් අඩුම ගානේ ගන්නවා.
2. ජේවිපි එක තනියම ලක්ෂ 7ක් ගන්නවා.කතෝලික අය වෝට් කරන්නේ යූන්පි එකට.
3. සිංහල බෞද්ධ 62%ක් ඕවර් ඕල් ගෝට කොහොමත් ගන්නේ නෑ.
ප්‍රධාන එකෙන් මොකෙක් ආවත් උබල 2022-2023 වෙනකොටම අඩන්න පටන් ගන්නවා . මේක තමා පහුගිය අවුරුදු 20ටම මේයාල අතින් ඉනේ ඉස්සරට වෙන්නෙත් ඒකේ. තවත් කබයක් විතරයි. මට හිතාගන්න බැ රට කාපු මිනිස්සුන්ට මිනිස්සු ප්‍රතික්ෂේප කරපු මිනිස්සුන්ටම ආයේ ආයේ ජන්දේ දෙන්නේ කියලා. ලංකාව ගැන තියෙන්නේ ලොකු කනගාටුක් එච්චරයි. වෙන රටවල් පට ගාල දියුණු වෙනකොට අපේ අය බුලත් කෙල ටිකත් පාරේ කොනට ගහලා යන ජාතිකක් තාම .
මේව උඹට හිතිල ඔහේ කියන ඒවනේ බන්, මොකද්ද එහෙම කියන්න තියන පදනම. විස්තර කරපන්කො... කඩේට ගිහින් බඩු ගන්නවා වගේ අරකෙන් මෙච්චර ගන්නවා මේකෙන් මෙච්චර ගන්නවා අහවල් එකෙන් මෙච්චර ගන්නවා කියනව... මොකද්ද තර්කෙ එහෙම කියන්න..
ජ.වි.පෙ. හොඳම මොරාලෙක තිබ්බ කාලෙ ජනාධිපතිවරණයට ගත්තෙ ලක්ෂ 7ක් වගේ තමා ගත්තෙ අද ඒ තත්වෙ නෑ
මට හිතාගන්න බැ රට කාපු මිනිස්සුන්ට මිනිස්සු ප්‍රතික්ෂේප කරපු මිනිස්සුන්ටම ආයේ ආයේ ජන්දේ දෙන්නේ කියලා.