2019 ජනාධිපතිරණයට 2019 නොවැ තව දින 844
guideline Well-known member Dec 1, 2015 1,927 417 83 Jul 19, 2017 #3 දතා කියලා තියෙන්නේ 2025 වෙනකන් මේ ආණ්ඩුව තියෙනවා කියලා
thadi_bijja Well-known member Aug 8, 2016 876 760 93 Jul 19, 2017 #4 guideline said: දතා කියලා තියෙන්නේ 2025 වෙනකන් මේ ආණ්ඩුව තියෙනවා කියලා Click to expand... එහෙනම් ආයෙ 2025 වෙනකන් ඡන්දය්ක්නම් බලාපොරොත්තුවෙන්න එපා
guideline said: දතා කියලා තියෙන්නේ 2025 වෙනකන් මේ ආණ්ඩුව තියෙනවා කියලා Click to expand... එහෙනම් ආයෙ 2025 වෙනකන් ඡන්දය්ක්නම් බලාපොරොත්තුවෙන්න එපා
laka007 Well-known member Oct 18, 2008 7,529 5,747 113 Jul 19, 2017 #5 guideline said: දතා කියලා තියෙන්නේ 2025 වෙනකන් මේ ආණ්ඩුව තියෙනවා කියලා Click to expand... චතුරගේ තාත්තද
guideline said: දතා කියලා තියෙන්නේ 2025 වෙනකන් මේ ආණ්ඩුව තියෙනවා කියලා Click to expand... චතුරගේ තාත්තද
ROCCO-X Well-known member May 12, 2017 10,076 3,535 113 Pls wear a MASK Jul 19, 2017 #6 guideline said: දතා කියලා තියෙන්නේ 2025 වෙනකන් මේ ආණ්ඩුව තියෙනවා කියලා Click to expand... 2030 තිබ්බත් ලංකාවේ මිනිස්සු නම් ඔහේ කකා බිබී මේ ආණ්ඩුවට facebook එකේ මේ වගේ සයිට්වලට ඇවිත් බැන බැන ඉදියි.මොකද වෙන රටවල් වල මිනිස්සු වගේ පාරට බැහැලා ආණ්ඩුවට විරුද්ධව සටන් කොරයිද ලංකාවේ උන්.
guideline said: දතා කියලා තියෙන්නේ 2025 වෙනකන් මේ ආණ්ඩුව තියෙනවා කියලා Click to expand... 2030 තිබ්බත් ලංකාවේ මිනිස්සු නම් ඔහේ කකා බිබී මේ ආණ්ඩුවට facebook එකේ මේ වගේ සයිට්වලට ඇවිත් බැන බැන ඉදියි.මොකද වෙන රටවල් වල මිනිස්සු වගේ පාරට බැහැලා ආණ්ඩුවට විරුද්ධව සටන් කොරයිද ලංකාවේ උන්.
BANXSU Member Jan 29, 2017 254 10 0 Jul 19, 2017 #8 2019 ජනාධිපතිරණයට 07-19-2017 04:46 PM uba maamta hukanda thawa dawasai rep kapala