2019 ජනාධිපතිරණයට

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    දතා කියලා තියෙන්නේ 2025 වෙනකන් මේ ආණ්ඩුව තියෙනවා කියලා
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    876
    760
    93
    දතා කියලා තියෙන්නේ 2025 වෙනකන් මේ ආණ්ඩුව තියෙනවා කියලා

    එහෙනම් ආයෙ 2025 වෙනකන් ඡන්දය්ක්නම් බලාපොරොත්තුවෙන්න එපා
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    දතා කියලා තියෙන්නේ 2025 වෙනකන් මේ ආණ්ඩුව තියෙනවා කියලා

    2030 තිබ්බත් ලංකාවේ මිනිස්සු නම් ඔහේ කකා බිබී මේ ආණ්ඩුවට facebook එකේ මේ වගේ සයිට්වලට ඇවිත් බැන බැන ඉදියි.මොකද වෙන රටවල් වල මිනිස්සු වගේ පාරට බැහැලා ආණ්ඩුවට විරුද්ධව සටන් කොරයිද ලංකාවේ උන්.:rofl:
     

    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    2019 ජනාධිපතිරණයට
    07-19-2017 04:46 PM
    uba maamta hukanda thawa dawasai

    rep kapala