2019 ජනාධිපතිවරණයේදී සජිත්

2019 ජනාධිපතිවරණයේ&#35

  • 35% ට අඩුයි

    Votes: 22 20.2%
  • 35% හෝ ඊට වැඩියි සහ 40% ට ට අඩුයි

    Votes: 44 40.4%
  • 40% හෝ ඊට වැඩියි සහ 45% ට ට අඩුයි

    Votes: 26 23.9%
  • 45% හෝ ඊට වැඩියි සහ 50% ට ට අඩුයි

    Votes: 7 6.4%
  • 50% හෝ ඊට වැඩියි

    Votes: 10 9.2%

  • Total voters
    109

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    සජියා දිනපතා නෝන්ඩි වෙනවා .. ඒ මදිවට උගේ වටේ ඉන්න උන් ඒ වගේම talks දෙනවා..
    :lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    මේ පාරත් ගියපාර රිසල්ට් එකම එන්නෙ. සජිත් ලක්ෂ 62යි.ගෝටා ලක්ෂ 57යි.අනිත් ඒවා වෙන පක්ෂ වලට. මම ගෝටට අතිනුත් ලක්ෂ 2ක් දීලා හැදුවේ.සිරිසේනගේ ලක්ෂ 15ම ගෝටාට දාන්න තිබ්බා සිරිසේන ශ්‍රී ලංකා එකෙන් චන්දේ ඉලලා ජනාධිපති උනානම්..සිරීසේන එක ශ්‍රී ලංකා චන්දයක් ගත්තේ නෑ.ඒකනේ මහින්ද ලක්ෂ 58ක් ගත්තේ.මේ චන්ද බහුතරය ගෝටාවිරෝදි ලෙස වදිනවා ඇත.යූන්පි එකට සිංහල චන්ද ලක්ෂ 35ක් ජාතික මැතිවරන වල තියෙනවා.රාජ්‍ය බලයක් සහිතව අනිවාර්යෙන්ම මේක එනවා මොකා දැම්මත්.සුලු ජාතික චන්ද ලක්ෂ 27ක් එනවා.
    සජිත්ගෙ ලක්ෂ 62 හැදුන හැටි කියන්න:)
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මේ පාරත් ගියපාර රිසල්ට් එකම එන්නෙ. සජිත් ලක්ෂ 62යි.ගෝටා ලක්ෂ 57යි.අනිත් ඒවා වෙන පක්ෂ වලට. මම ගෝටට අතිනුත් ලක්ෂ 2ක් දීලා හැදුවේ.සිරිසේනගේ ලක්ෂ 15ම ගෝටාට දාන්න තිබ්බා සිරිසේන ශ්‍රී ලංකා එකෙන් චන්දේ ඉලලා ජනාධිපති උනානම්..සිරීසේන එක ශ්‍රී ලංකා චන්දයක් ගත්තේ නෑ.ඒකනේ මහින්ද ලක්ෂ 58ක් ගත්තේ.මේ චන්ද බහුතරය ගෝටාවිරෝදි ලෙස වදිනවා ඇත.යූන්පි එකට සිංහල චන්ද ලක්ෂ 35ක් ජාතික මැතිවරන වල තියෙනවා.රාජ්‍ය බලයක් සහිතව අනිවාර්යෙන්ම මේක එනවා මොකා දැම්මත්.සුලු ජාතික චන්ද ලක්ෂ 27ක් එනවා.

    laksa 15k neti unath laksa 3k 4k wage wat sri lanka chanda my3 gatta 2015, polonnaruwa ehema lowet dinanne neti unp my3 dinuwa, dumindalage ehema anuradapure chandat my3 ta wetune,

    laksa 15 gatte 2018, e chanda my3 witarak neme, ewa dumindalage, amarawiralage, sb lage dayasiri lage etc, ewa okkoma gotata

    laksa 15n 10k wat gotata tama wetenne,

    so 2018 gatta mahindage 50i, SLFP 10i, gattoth 60 tiyaanwa tawa swing votes ehe mehe wela gotata yantat 64 ganna puluwan wei for 50% i think,

    sajith ta gotage lagatawat enna be even if gota gets less than 50%