2019 ජනාධිපතිවරණයේදී සජිත්

2019 ජනාධිපතිවරණයේ&#35

  • 35% ට අඩුයි

    Votes: 22 20.2%
  • 35% හෝ ඊට වැඩියි සහ 40% ට ට අඩුයි

    Votes: 44 40.4%
  • 40% හෝ ඊට වැඩියි සහ 45% ට ට අඩුයි

    Votes: 26 23.9%
  • 45% හෝ ඊට වැඩියි සහ 50% ට ට අඩුයි

    Votes: 7 6.4%
  • 50% හෝ ඊට වැඩියි

    Votes: 10 9.2%

  • Total voters
    109

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    2019 ජනාධිපතිවරණයේදී සජිත්

    ඉතිහාසයේ එජාප ප්‍රමුක සන්ධානයකින් ඉදිරිපත් වූ අපේක්ෂකයෙක් ගන්නා අවම ඡන්ද ප්‍රතිශතය මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ගනීද ?

    1982 - J.R. ජයවර්ධන - 52.91%
    1988 - R. ප්‍රේමදාස - 50.43%
    1994 - ශ්‍රීමා දිසානායක - 35.91%
    1999 - රනිල් වික්‍රමසිංහ - 42.71%
    2005 - රනිල් වික්‍රමසිංහ - 48.43%
    2010 - සරත් ෆොන්සේකා - 40.15%
    2015 - මෛත්‍රීපාල සිරිසේන - 51.28%
    2019 - සජිත් ප්‍රේමදාස - ??.??%


    2019 ජනාධිපතිවරණයේදී සජිත් ගේ ප්‍රතිශතය

    35% ට අඩුයි
    35% හෝ ඊට වැඩියි සහ 40% ට ට අඩුයි
    40% හෝ ඊට වැඩියි සහ 45% ට ට අඩුයි
    45% හෝ ඊට වැඩියි සහ 50% ට ට අඩුයි
    50% හෝ ඊට වැඩියි


    :)
     
    Last edited:

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මේ පාරත් ගියපාර රිසල්ට් එකම එන්නෙ. සජිත් ලක්ෂ 62යි.ගෝටා ලක්ෂ 57යි.අනිත් ඒවා වෙන පක්ෂ වලට. මම ගෝටට අතිනුත් ලක්ෂ 2ක් දීලා හැදුවේ.සිරිසේනගේ ලක්ෂ 15ම ගෝටාට දාන්න තිබ්බා සිරිසේන ශ්‍රී ලංකා එකෙන් චන්දේ ඉලලා ජනාධිපති උනානම්..සිරීසේන එක ශ්‍රී ලංකා චන්දයක් ගත්තේ නෑ.ඒකනේ මහින්ද ලක්ෂ 58ක් ගත්තේ.මේ චන්ද බහුතරය ගෝටාවිරෝදි ලෙස වදිනවා ඇත.යූන්පි එකට සිංහල චන්ද ලක්ෂ 35ක් ජාතික මැතිවරන වල තියෙනවා.රාජ්‍ය බලයක් සහිතව අනිවාර්යෙන්ම මේක එනවා මොකා දැම්මත්.සුලු ජාතික චන්ද ලක්ෂ 27ක් එනවා.
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    තව එකක් බැරිම වෙලාවත් ගෝටා චන්ද පනස් දාහකින් දිනුවත් සජිත් දෙවැනි මනාපයෙන් දිනනවා.මොකද ලොකු පරතරයක් නෑ
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    Sinhala vote 35% +tamil muslim 90
    110*35%+20*90%
    39+18
    57

    සිංහල අය ලක්ෂ 95ක් ඉන්නේ.සුලු ජාතික අය ලක්ෂ 35ක් ඉන්නවා.ක්‍රිස්තියන් අයත් එක්ක.සිංහල බෞද්ධ ලක්ෂ 95නුත් ලක්ෂ 5ක් අපි වගේ ආගමක් ජාතියක් නැති අය
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    35% ට අඩුයි කියන 11ක් ඉන්නවා ... ඒ කියන්නේ ඉතිහාසයේ එජාප කඳවුරෙන් ලබන අඩුම ප්‍රතිශතය .. එහෙම වෙයි ද?

    :P:P
     
    Last edited: