2019 ත් ඉවර වෙන්න ඇවිත්

Bima125

Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    2019 ත් ඉවර වෙන්න ඇවිත්

    ඔන්න ඉතින් 2019 ත් ඉවර වෙන්න ඇවිත් .කොහොමද ඉතින් ගෙවුන අවුරුද්ද
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    විශේශයක් නැ
    මතකත් නැ උන දේවල්
    හැබැය් ලොකු කරදරේකින් නම් ගැලව්නා
    දැන් නිව්ටල් එකෙ යනව රුපියල් 5000 විතර සේව් කරන්
     

    crazy-owl

    Well-known member
  • Dec 14, 2017
    605
    404
    63
    panadura
    විශේශයක් නැ
    මතකත් නැ උන දේවල්
    හැබැය් ලොකු කරදරේකින් නම් ගැලව්නා
    දැන් නිව්ටල් එකෙ යනව රුපියල් 5000 විතර සේව් කරන්

    රුපියල් 5000 විතර සේව් :confused:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ow job eka loss wuna permanent eka. Dan freelancing widihata yanna etanama. Benefits bonus EPF EFT mukuth ne :sorry:

    :sorry:

    mage hodama yaluwek innawa tourism karana.. uta apiril 21 passe eka tour ekai set une… :sorry: habai dan nam tika tika hotel wala senaga pirenawa kiyala thamai aranchi...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :sorry:

    mage hodama yaluwek innawa tourism karana.. uta apiril 21 passe eka tour ekai set une… :sorry: habai dan nam tika tika hotel wala senaga pirenawa kiyala thamai aranchi...


    දැන් ආයෙ සෙනග පිරෙනව ඒක ඇත්ත
    වෝල් ආට් රැල්ලට සුද්දො සෙල්ෆි ගහන්න සෙට් උනොත් තව සෙනග වැඩි වෙය්

    අප් සය් ඩව්න් ගහල ගන්න ඕන ලන්කාව මේ ගැම්මටම :yes:
     

    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    අපි හැමෝටම ගෙවුන අවුරුද්ද ....ගොඩක් දෙය්වල් මතක ඇති දෙය්වල් උනා .මම දකින දෙය .2019-04-21....ගොඩක් අහින්සකම කොසකට ජීවිතය නැති උනා .රටෙ...නායකයෙක් පත් උන...සිංහල මිනිස්සු විතරක් පත් කෙරුව ......ගොඩක් දෙය..ඔයාල කියන්න ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    විශේශයක් නැ
    මතකත් නැ උන දේවල්
    හැබැය් ලොකු කරදරේකින් නම් ගැලව්නා
    දැන් නිව්ටල් එකෙ යනව රුපියල් 5000 විතර සේව් කරන්

    :dull:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මෙහෙමයි හොදයි නරකයි කියලා වෙන් කරන්න නම් බැ..හැබැයි මේ අවුරුද්දෙ හැමදෙම වින්දා කියන්න පුළුවන්.දුක,සතුට,ආදරය වේදනාව,රැවටිම,පිලිගැනිම,අත් හැරිම.
    හැමදෙම..ඉතින් මට අනුව නම් සාර්තක අවුරුද්දක්..ජිවිතෙ වෙනසක් සිද්දවුන අවුරුද්දක්..:love: