මම අදුරන මල්ලි කෙනෙක්ගේ මේ පාර result එක SFF.
S එක තියෙන්නෙ Chemistry. ඌට Chemistry හොදට පුලුවන් බන්. biomedical science/ biochemistry degree එකක් ප්‍රයිවට්campus එකක කරන්නලු ඒ මල්ලි හිතාගෙන ඉන්නෙ. ඒකට ලංකාවේ හොදම ප්‍රයිවට් කැම්පස් එක මොකක්ද?
ඒ මල්ලිට ආයේ විභාගේ දාන්නඕනිලු. හැබැයි මැත්ස් කරන්න බැ කියනවා. A/L engineering TEchnology කරොත් අවුල් ද බන්. Science for technology, Engineering technology දෙක අනිවා කරන්න ඕනේ. තව එක විෂයක් තෝරගන්න තියනවා. ඒක ගැන කොහෙවත් පැහැදිලිව දාලා නෑ. ඒ මල්ලිට ICT බෑලු. සන්නිවේදනහා මාධ්‍ය අධ්‍යනය විෂය තෝර ගන්න හිතාගෙන ඉන්නවා කියලා ක්ව්වා. ඒවිෂය හැර තෝරගන්න හොද විෂයක් නැද්ද?
මේ මල්ලිට motor mechanical දැනුම නම් නෑ. ඒවගේ එකෙක් A/L TEC කරලා විභාගේගොඩ යන්න පුලුවන්වෙයිද? ප්රැක්ටීකලුත් තියනව නෙද?මේ ගැන දන්න අය උදව්වක් දෙන්න
S එක තියෙන්නෙ Chemistry. ඌට Chemistry හොදට පුලුවන් බන්. biomedical science/ biochemistry degree එකක් ප්‍රයිවට්campus එකක කරන්නලු ඒ මල්ලි හිතාගෙන ඉන්නෙ. ඒකට ලංකාවේ හොදම ප්‍රයිවට් කැම්පස් එක මොකක්ද? ඒ මල්ලිට ආයේ විභාගේ දාන්නඕනිලු. හැබැයි මැත්ස් කරන්න බැ කියනවා. A/L engineering TEchnology කරොත් අවුල් ද බන්. Science for technology, Engineering technology දෙක අනිවා කරන්න ඕනේ. තව එක විෂයක් තෝරගන්න තියනවා. ඒක ගැන කොහෙවත් පැහැදිලිව දාලා නෑ. ඒ මල්ලිට ICT බෑලු. සන්නිවේදනහා මාධ්‍ය අධ්‍යනය විෂය තෝර ගන්න හිතාගෙන ඉන්නවා කියලා ක්ව්වා. ඒවිෂය හැර තෝරගන්න හොද විෂයක් නැද්ද?
මේ මල්ලිට motor mechanical දැනුම නම් නෑ. ඒවගේ එකෙක් A/L TEC කරලා විභාගේගොඩ යන්න පුලුවන්වෙයිද? ප්රැක්ටීකලුත් තියනව නෙද?මේ ගැන දන්න අය උදව්වක් දෙන්න

"S එක තියෙන්නෙ Chemistry. ඌට Chemistry හොදට පුලුවන්" අනාත සින්හලු !!!
පේපර් එකේ ඒ වෙලාවට හිතලා කරන්න ඕනෙ පාට්ස් තියෙනවා, ඒවා වලින් තමයි cream එක වෙන් කරලා අඳුරගන්න පුලුවන්..