මමත් පටන් ගත්ත බන්. මුලින්ම කරේ රෑට බත් කන එක සම්පුර්ණ නැවැත්තුවා. දැන් දවස් 4ක් වෙනවා. උදේට දවල්ට කනවා. රෑට කන්නේ පළතුරක් හෝ බිස්කට් එකක් විතරයි. ඊට පස්සේ ඉතින් අනිත් වේල් ගැනත් හිතනවා... ටිකක් ඇවිදින්න යන්නත් ඕනේ. මුලින් කෑම පාලනය කරන්න පටන් ගත්ත.




Thadi badek math
thamanta progress eka balanna puluwan..nethnam mekath nikan thawa thread ekak wei