මචන් මේ ඔක්කොම බොරුකාරයෝ..කියන ඒවගෙන්ම පේන්නේ නැද්ද..ආයෙත් මිනිස්සු රවට්ටන්න හදන්නේ..මිනිහෙක් උනාම රට හදන වැඩපිලිවෙලක් ඉදිරිපත් කරනවා මිසක් ඔය වගෙ බයිලා ගහලා තේරුමක් නැ..
Japan Prime Minister aduranavalu. Japan valin serama Naya gevanna help ekak denavalu. Godak adu poliyata, Loans denavalu Japan valin.
ජනාධිපති වෙන්ඩ කලින් ණය ගෙවල පෙන්නන්ඩ කියපල්ල...අනිව චන්දෙ දෙනව එහෙම නම්..![]()
Japan Prime Minister aduranavalu. Japan valin serama Naya gevanna help ekak denavalu. Godak adu poliyata, Loans denavalu Japan valin.

How Japan PM give him their money ? japponge salli nikan shinhalunta denna unta pissuda?![]()
ඌ කියන එක අහලා බලපං.
ඒත් දවසෙන් ණය ගෙවන එක නයි කතාවක් කියල හිතෙන්නෙ නැද්ද,සමහරු බලේටත් ආසයිනෙ හිටං.
Well Said erozan ඔව් උබේ මහා අප්පොච්ච හොරකම් කරලා ගාස කාපු චීන ණය ටික ඉස්සලාම ගෙවන්න කියනවනම් මමත් මෙයට චන්දය දෙනවා.
ජනාධිපති වෙන්ඩ කලින් ණය ගෙවල පෙන්නන්ඩ කියපල්ල...අනිව චන්දෙ දෙනව එහෙම නම්..![]()
එතකොට ජනාධිපතිවරණයක් වෙනම තියන්නෙ ඇයි?මෙතුමාට චන්දෙ දෙන්න කලින් මට කියන්න මේක...
දැන් විධායක ජනාධිපති කමේ තටු කපල තියෙන්නේ. බරපතල තීරණ ගන්නේ අගමැති සහ කැබිනට් එක. එහෙම සන්දර්භයකදී මෙතුමා ජනාධිපති වෙලා වැඩක් වෙයි ද?
හොද විතරක් මදි. නිවරදි දැක්මක් තියන කෙනෙක් වෙන්නත් ඕනි. ඒවගේම අවංක , මුදල් ගසා නොකන, මිට පෙර වැරදිකරුවෙක් නොවූ අයෙක්ට ඔබේ වටිනා ඡන්දය ලබා දෙන්න.මේ මොහොතේ රටට අවශ්‍යව ඇත්තේ ජව සම්පන්න නායකත්වයකි