2020ට එන සුපිරි ජනාධිපති අපේක්ෂකයා

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන් මේ ඔක්කොම බොරුකාරයෝ..කියන ඒවගෙන්ම පේන්නේ නැද්ද..ආයෙත් මිනිස්සු රවට්ටන්න හදන්නේ..මිනිහෙක් උනාම රට හදන වැඩපිලිවෙලක් ඉදිරිපත් කරනවා මිසක් ඔය වගෙ බයිලා ගහලා තේරුමක් නැ..
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Japan Prime Minister aduranavalu. Japan valin serama Naya gevanna help ekak denavalu. Godak adu poliyata, Loans denavalu Japan valin.


    ආ එතකොට මේ සුපර් මැන් ආවත් කරන්නෙ දැන් ඉන්න සුපිරි ඩබල වගේම ණය තව තව ගන්න තියන ණය ගෙවන්න වැඩේමයි වෙනසකට තියෙන්න අලියයි කොකයි නෑ. ඒක සෝක් අපිවෙනසකට කැමතී.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    ජනාධිපති වෙන්ඩ කලින් ණය ගෙවල පෙන්නන්ඩ කියපල්ල...අනිව චන්දෙ දෙනව එහෙම නම්.. :yes::yes:




    Well Said erozan ඔව් උබේ මහා අප්පොච්ච හොරකම් කරලා ගාස කාපු චීන ණය ටික ඉස්සලාම ගෙවන්න කියනවනම් මමත් මෙයට චන්දය දෙනවා.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    How Japan PM give him their money ? japponge salli nikan shinhalunta denna unta pissuda? :baffled::baffled::baffled:

    Libiyave Gadaphi th oya offer eka Lankavata dunna. IMF vage evata Gadaphi , loss ekak venna thibuna. Gadhapva nathi karanna ,ekath reason ekak una.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඔක්කොම එනකොට ඔහොම තමයි කියාගෙන එන්නේ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,067
    8,400
    113
    Kotahena
    Well Said erozan ඔව් උබේ මහා අප්පොච්ච හොරකම් කරලා ගාස කාපු චීන ණය ටික ඉස්සලාම ගෙවන්න කියනවනම් මමත් මෙයට චන්දය දෙනවා.

    රනිල් කාපු මහ බැංකු කොල්ලකෑම පාඩුව ඊට ගොඩක් වැඩියි.
    ඒව නොගෙව්වට අවුලක් ම නැද්ද? උබට laptop එකයි photoshop license එකයි ලැබුණේ ඒ සල්ලි වලින් හින්දා ද ඒ ගැන කතා කරන්නේ නැත්තේ
    ?
     
    Last edited:

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    ජනාධිපති වෙන්ඩ කලින් ණය ගෙවල පෙන්නන්ඩ කියපල්ල...අනිව චන්දෙ දෙනව එහෙම නම්..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙතුමාට චන්දෙ දෙන්න කලින් මට කියන්න මේක...
    දැන් විධායක ජනාධිපති කමේ තටු කපල තියෙන්නේ. බරපතල තීරණ ගන්නේ අගමැති සහ කැබිනට් එක. එහෙම සන්දර්භයකදී මෙතුමා ජනාධිපති වෙලා වැඩක් වෙයි ද?
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මෙතුමාට චන්දෙ දෙන්න කලින් මට කියන්න මේක...
    දැන් විධායක ජනාධිපති කමේ තටු කපල තියෙන්නේ. බරපතල තීරණ ගන්නේ අගමැති සහ කැබිනට් එක. එහෙම සන්දර්භයකදී මෙතුමා ජනාධිපති වෙලා වැඩක් වෙයි ද?
    එතකොට ජනාධිපතිවරණයක් වෙනම තියන්නෙ ඇයි?
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    හොද විතරක් මදි. නිවරදි දැක්මක් තියන කෙනෙක් වෙන්නත් ඕනි. ඒවගේම අවංක , මුදල් ගසා නොකන​, මිට පෙර වැරදිකරුවෙක් නොවූ අයෙක්ට ඔබේ වටිනා ඡන්දය ලබා දෙන්න​.මේ මොහොතේ රටට අවශ්‍යව ඇත්තේ ජව සම්පන්න නායකත්වයකි

    හරියට හරි :yes::yes::yes: