2020ට ලෑස්ති වෙමු

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,011
    34,469
    113
    මොකා හරි කමක් නෑ. හොඳ දරඳඩු පාලකයෙක් ඉන්න ඕන මේකේ ඉන්න කම්මැලි හැත්ත හදලා ගන්න. බිම කෙළපාරක් ගැහුවත් රුපියල් 1000ක් විතර දඩ වදින නීති සෙට් එකක් තියෙන්න ඔන. හැම ආන්ඩුවේ ආයතනයකටම හදිසියේ කඩා පනින පාලකයෙක් නැතිව මේ සුමේ කරන්න බෑ. රටේ හදන්න පුලුවන් හැම දේම පිටින් ගෙන්වන්නේ නැතිව මේරටේම හදන්න ඔන කියන මානසිකත්වය තියෙන පාලකයෙක් ඕන. මේවා කොරන්න 2020 වෙනකල් බලා හිටිහොත් හදන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,011
    34,469
    113
    නගහනන්ද කොඩිතුවක්කු... මිනිහට චාන්ස් එකක් දෙනවනම්.....karumeta ape eunta ehema hithenne ne

    ගම්වල බයි හැත්ත ඔය නමවත් අහල නැතිව ඇති මහත්තයෝ. උන්ට ඕන හැමදාම ඇමති වරු යටතේ වහල්ලු වෙන්න
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    ගම්වල බයි හැත්ත ඔය නමවත් අහල නැතිව ඇති මහත්තයෝ. උන්ට ඕන හැමදාම ඇමති වරු යටතේ වහල්ලු වෙන්න

    ඔව් ඔව් උඹල වගේ උගත් නගරෙ ඉන්න ටොයියො තමයි වැඩි හරියක්
    හුටන්ට චන්දෙ දීල පුක බිම ඇනගත්තෙ.
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    23621684_10155998967283534_3734139319566441826_n.jpg

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: BlueBat