2020ට_රනිල් සූදානම්

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    පොහොට්ටුවෙන් පොල් ලෙල්ලක් දැම්මත් උඩින්ම දිනයි ඉතින්........
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මම නම් දන්න විදිහට 2020 එන්නෙ පාඨලී unp එකෙන්....රනිල දන්නව 2020 ඉල්ලුවොත් බල්ලෙක්වත් උන්දට චන්දෙ දෙන්නෙ නැ කියල..
    ubeth tiki mole,ponila marenakam den na katawath,unp1 nannaththara karalamai marenne,danatath wela eka
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම නම් දන්න විදිහට 2020 එන්නෙ පාඨලී unp එකෙන්....රනිල දන්නව 2020 ඉල්ලුවොත් බල්ලෙක්වත් උන්දට චන්දෙ දෙන්නෙ නැ කියල..

    :yes:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ෂුවර් එකටම රනිල් අනිත් පක්ෂයෙන් ඉල්ලන අපේක්ෂකයා (ගෝඨාභය) එක්ක ඩීල් එකක් දාලා තියෙන්නෙ. මොකද රනිල් ඉල්ලුවොත් ගෝඨාභය උතුර් නැගෙනහිර චන්ද නැතිවුනත් අත උඩින් දිනනවා. ගෝඨාභය ජනාධිපති වුනාට පස්සෙ රනිල්ට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් නොගන්න ඩීල් එක දාගේන ඇති!