2020 ජනපති අංකුරය

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අංකුර වැඩක් නෑ බං... දැන් ඕන රූස්ස ගස්... පේනවද පතෝල ගස් හිටවල කරගත්ත වින්නැහිය.....
    vZ9weA.gif
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,619
    13,303
    113
    පතෝල වගාවේ තියන ලොකුම ප්‍රශ්නේ තමයි ඉල් මැස්සාගේ හානිය
    ඉල් මැස්සා පතෝල කරලේ සරය උර බොනවා
    ලොකුවට තිබ්බට පෙන්නේ පතෝල කරල උනාට අතුල පුස්
    කාටවත් ඉල් මැස්සා පෙන්නේ නැ උ හොරෙන් වැඩේ දෙනවා

    අපි කලින් පතෝල හිටෙව්වා
    අපිට බැන බැන රූස්ස ගස්දැ හිටෝනවා කියල දැන් උබලත් හිටෝලා තියෙන්නේ පතෝල නේද ?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අංකුර වැඩක් නෑ බං... දැන් ඕන රූස්ස ගස්... පේනවද පතෝල ගස් හිටවල කරගත්ත වින්නැහිය.....
    Yakage Russa gahak mun aran awe... meta wad hodai harkekta oya pattama dunama. awdumgane ugen wedak hari ganna puuwan. 😂
     
    • Haha
    Reactions: allrights

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,079
    113
    Kottawa
    අංකුර වැඩක් නෑ බං... දැන් ඕන රූස්ස ගස්... පේනවද පතෝල ගස් හිටවල කරගත්ත වින්නැහිය.....
    මදැයි දිරපු රූස්ස ගහ ගෙන්නලා කරගත්ත වින්නැහිය :lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නැගී ගෙන එන රැල්ල එක එක අතට පද්දන්න එක එක පද්දෝ එනවා කියනවා.....

    ආචාර්ය රොහාන් කිව්වා කතාව හරි...දැනට දේශපාලනයේ ඉන්න කෙනෙක් නෙවෙයි තමයි......
    ඔහු හිටපු රාජ්‍ය නිලධාරියෙක් මිස දේශපාලකයෙක් නෙවෙයි නේ.....
    :lol: :lol:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නැගී ගෙන එන රැල්ල එක එක අතට පද්දන්න එක එක පද්දෝ එනවා කියනවා.....

    ආචාර්ය රොහාන් කිව්වා කතාව හරි...දැනට දේශපාලනයේ ඉන්න කෙනෙක් නෙවෙයි තමයි......
    ඔහු හිටපු රාජ්‍ය නිලධාරියෙක් මිස දේශපාලකයෙක් නෙවෙයි නේ.....

    meca attac :love: