පතෝල වගාවේ තියන ලොකුම ප්‍රශ්නේ තමයි ඉල් මැස්සාගේ හානිය
ඉල් මැස්සා පතෝල කරලේ සරය උර බොනවා
ලොකුවට තිබ්බට පෙන්නේ පතෝල කරල උනාට අතුල පුස්
කාටවත් ඉල් මැස්සා පෙන්නේ නැ උ හොරෙන් වැඩේ දෙනවා
අපි කලින් පතෝල හිටෙව්වා
අපිට බැන බැන රූස්ස ගස්දැ හිටෝනවා කියල දැන් උබලත් හිටෝලා තියෙන්නේ පතෝල නේද ?