2020 ජනපති නැවුම් නායකයෙක් ......
gmsiriwardana Active member Jan 28, 2015 202 24 28 ceytradix-company-ltd.business.site May 5, 2019 #1 2020 ජනපති නැවුම් නායකයෙක් ......
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම May 5, 2019 #4 Death කිවම ඉතින් ගෝටා තමා ගොඩක් යට මටහ්ක් වෙන්නේ
dayt0na Well-known member Jan 2, 2012 29,886 28,797 113 May 5, 2019 #5 Ondarockz said: nawa nayaakaya : kumar sangakara Click to expand... lankawama wikunai AD ekekuth dai promote kerela
Ondarockz said: nawa nayaakaya : kumar sangakara Click to expand... lankawama wikunai AD ekekuth dai promote kerela
gmsiriwardana Active member Jan 28, 2015 202 24 28 ceytradix-company-ltd.business.site May 5, 2019 #7 මේ ජරා දේශපාලන සන්ස්කෘතිය වෙනස් කරන දුශනය බිශනය විනාශකරන අයෙක් කියල තමා විස්වාස කරන්නේ රනිල් මහින්ද ගෝටා කුමාර සන්ගක්කාර මොන පගර නැට්ටොද? අනේ මේ සන්ස්කෘතිය වෙනස් කරන්න ඔය අයට බැ ඉවසිමෙන් බලන් ඉමු මොනද වෙන්නේ කියල
මේ ජරා දේශපාලන සන්ස්කෘතිය වෙනස් කරන දුශනය බිශනය විනාශකරන අයෙක් කියල තමා විස්වාස කරන්නේ රනිල් මහින්ද ගෝටා කුමාර සන්ගක්කාර මොන පගර නැට්ටොද? අනේ මේ සන්ස්කෘතිය වෙනස් කරන්න ඔය අයට බැ ඉවසිමෙන් බලන් ඉමු මොනද වෙන්නේ කියල
gmsiriwardana Active member Jan 28, 2015 202 24 28 ceytradix-company-ltd.business.site May 5, 2019 #8 2020 ජනපති නැවුම් නායකයෙක් ...... Ultron said: සිරාගේ එක Click to expand... හිටන්ගෙ එක තමා නියම අනාවැකිය
2020 ජනපති නැවුම් නායකයෙක් ...... Ultron said: සිරාගේ එක Click to expand... හිටන්ගෙ එක තමා නියම අනාවැකිය
C cookies572 Well-known member Apr 13, 2011 822 697 93 May 5, 2019 #9 ගිය පාරත් නැවුම් එකෙක් ගෙනාවා, දැන් ඌ කැවුම් බදිනවා.
dayt0na Well-known member Jan 2, 2012 29,886 28,797 113 May 5, 2019 #10 cookies572 said: ගිය පාරත් නැවුම් එකෙක් ගෙනාවා, දැන් ඌ කැවුම් බදිනවා. Click to expand... awurudu 30k deshapalanaya kerapu nawum ekek
cookies572 said: ගිය පාරත් නැවුම් එකෙක් ගෙනාවා, දැන් ඌ කැවුම් බදිනවා. Click to expand... awurudu 30k deshapalanaya kerapu nawum ekek
Mayaratne Well-known member Nov 24, 2014 3,509 344 83 May 5, 2019 #12 LazyLizard said: Death කිවම ඉතින් ගෝටා තමා ගොඩක් යට මටහ්ක් වෙන්නේ Click to expand...