2020 ජනපති_පාඨලී - මහින්ද රාජපක්ෂ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) කොළඹ දී ශ්‍රී ලංකාවේ විදේශ වර්තාකරුන්වන් සමග සාකච්ඡාවකට එක්වෙමින් කරන ලද ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් වනවිට කතාබහට ලක්වෙමින් තිබෙනවා.
මෙම හමුවේදී පාඨලී චම්පක රණවක අමාත්‍යවරයාව 2020 වසරේ ජනපති කරවීමේ සටනක් ඇතිවෙමින් තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පාඨලී චම්පක රණවක අමාත්‍යවරයාගේ පවුලේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වෙමින් 2020 වසරේ ජනපතිවරයා වන්නේ පාඨලී චම්පක රණවක අමාත්‍යවරයා බව සඳහන් කර ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.
කෙසේවෙතත් එය අභියෝගයක් නොවන බවයි ඔහු කියා සිටියේ.
මේ අතර බොදු බල සේනාව පාඨලී චම්පක රණවක අමාත්‍යවරයාගේ නිර්මාණයක් බවත් තමන් ඊට හසුවූ බවත් මහින්ද රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර තිබෙනවා.
Nethfm

උස හින්දවත් සලකල බලපන්.